මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්- Save money Tips

May 28, 2015
377
67
0
18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිිරියකි.

අවුල්
ඒක දරුවන්ට අත්දැකීමක්. පාසල් වෑන් වලට වඩා හොඳයි පොදු ප්‍රවාහනය. ඒත් හැම තිස්සෙම ගැලපෙන් නෑ. කරන්න බැරි පැතිත් ඇති.
 
May 28, 2015
377
67
0

ඔව් මේකනම් අද කාලේ දරුවාගේ ආරක්ෂාව තකා ලංකාව වැනි රටක මෙවැනි දෙයක් කොහෙත්ම කරන්න බැහැ.
පුංචිම ළමයිව තනියෙන් යවන්න බැහැ. ඒක ඇත්ත. ඒත් පොඩි ළමයි ලොකු ළමයි කාණ්ඩයමක් වශයෙන් වගේ යවන්න පුළුවන්.
 
May 28, 2015
377
67
0
අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. "ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය."


ඔන්න ඔය ක්‍රමේ මාර සාර්ථකයි..:yes: හැබැයි ඒටීඑම් කාර්ඩ් එකක් ඇප්ලයි කරන්නනං එපා...:oo:

මටනම් මාස 4ක් යන්න හම්බ උනේ නෑ., කවුන්ටරේ හිටිය අක්ක බලෙන් ඒටීඑම් කාර්ඩ් එකක් ඇඟෙ ගැහැව්ව සර්ට සල්ලි ගන්න උනාම බැංකුවටම එන්න ඕනෙ නෑනේ කාර්ඩ් එකක් ගත්තාම කියලා...

මළ කරදරෙන් බේරෙන්න බැරි කමටමයි ඒක ගත්තේ..:frown: දැන් ඉතින් හරි...:(

+Rep


කෑන්සල් කර ගනින් බන් එහෙනං. ඔහොම ඒවා හැමෝටම වෙනවා එක පාරක් හරි. ආයේ කරන්න එපා මොකා කිව්වත් උඹට වැඩක් නැත්තනම් :)
 

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    නියමයි මචන්
    අපිට මග ඇරෙන්නේ හොදටම දන්නා සුළු දේවල්
    නියම ලිපියක්
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    ඔව් මේකනම් අද කාලේ දරුවාගේ ආරක්ෂාව තකා ලංකාව වැනි රටක මෙවැනි දෙයක් කොහෙත්ම කරන්න බැහැ.

    Yes:yes: Samahara pethi wala puluwan, samahara area wala be ban. Godak populated, busy town ekaka nam podu unge safety 1 aniwa balanna one.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Loku katayak ara gena , maru kasi venuvata, 1000 ----500----Nottu[monara kola] kate athulata danna. pahasuven ganna bari nisa ganak ekatu vevi. Masa 6 kata vada kate athuley thiyanna epa. pus kavi.
     

    Similar threads