මූදු වෙරලකුයි ගන් ඉවුරකුයි

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    718
    888
    93
    ලංකාවේ ලස්සන සිප්පිකටු බෙලි කටු තියෙන මූදු වෙරලකුයි මැදිච්ච කවාකාර ගල් හොයගන්න පුලුවන් ගන් ඉවුරක් හරි ඒවගේ වෙන පොට් එකක් හරි කියන්න.බලපු බලපු හැම වෙරලක ම වැලි විතරයි.
    දැන් ඉතින් රටේ ඉහත්තාවේ හාරිස්පත්තුවල යාපනේ කන්සකන්තුරේ තියෙන තැන් කියන්න එපා කොලඹ ඉන්න එකෙකුට යන්න වැඩිය ලේසි පැත්තක් කියපන්.

    bump
    ------ Post added on Sep 15, 2023 at 11:19 AM

    @SLK_sri පොන්නයෝ බොරු ගොත ගොත අතේ ගහන වෙලාවේ මෙන්න මේක බම්ප් කරපිය
    ------ Post added on Sep 15, 2023 at 11:21 AM
     
    • Like
    Reactions: sakuntha1996

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,791
    20,173
    113
    Gotland
    කොළඹ තොපිට මොන බෙලිකටු බීච් ද




    උබ හොයනවා වගේ බීච් එකක් ඕන නං පිජන් අයිලන්ඩ් පලයන්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,268
    3,963
    113
    දෙහිවල කොහෙද බන් ගඟක් ?? අර ජරාව පිරිච්ච ඇලවල් ටිකක් නම් වැටෙනවා මුදට.
    අනික බන් දෙහිවල බීච් එකට එන ගොඩක් උන් සිප්පි අරන් යනවා.
    කොළඹ තොපිට මොන බෙලිකටු බීච් ද
    උබ හොයනවා වගේ බීච් එකක් ඕන නං පිජන් අයිලන්ඩ් පලයන්
    මු කියන ජාතියේ පරිසරයක් කොළඹ කිට්ටුවෙන් හොයන්න නම් කාලය හරහා ආපස්සට ගිහින් සුද්දගේ කාලයට යන්න ඕන බන්.
    sure da ubata? koi hariyeda dehiwala?
    කොළඹ මාළු ටැංකි කඩ තියනවනේ බන්, ඒවායේ තියනවා ඔය හැම මගුලක්ම. උබ කඩ දන්නේ නැත්නම් කියපන්.කඩ ටික කියන්නම්.
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    718
    888
    93
    දෙහිවල කොහෙද බන් ගඟක් ?? අර ජරාව පිරිච්ච ඇලවල් ටිකක් නම් වැටෙනවා මුදට.
    අනික බන් දෙහිවල බීච් එකට එන ගොඩක් උන් සිප්පි අරන් යනවා.

    මු කියන ජාතියේ පරිසරයක් කොළඹ කිට්ටුවෙන් හොයන්න නම් කාලය හරහා ආපස්සට ගිහින් සුද්දගේ කාලයට යන්න ඕන බන්.

    කොළඹ මාළු ටැංකි කඩ තියනවනේ බන්, ඒවායේ තියනවා ඔය හැම මගුලක්ම. උබ කඩ දන්නේ නැත්නම් කියපන්.කඩ ටික කියන්නම්.
    සිප්පි කටුයි මැදිච්ච ගලුයි කඩවල තියෙනවා? මම අද මයි ඇහුවේ. ඒ කොහේද?
    හරි එහෙනම් කොලබට ලගින් නැත්නම්ම් වෙන කොහේද තියෙන්නෙ? වෙන පැත්තක් හරි කියපන්කෝ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,268
    3,963
    113
    සිප්පි කටුයි මැදිච්ච ගලුයි කඩවල තියෙනවා? මම අද මයි ඇහුවේ. ඒ කොහේද?
    හරි එහෙනම් කොලබට ලගින් නැත්නම්ම් වෙන කොහේද තියෙන්නෙ? වෙන පැත්තක් හරි කියපන්කෝ
    ඔය ගල් ජාති නම් ගොඩක් aquariums වල තියෙනවා. ඊට අමතරව landscaping/ agriculture බඩු විකුණන තැන්වලත් තියනව. ගුගල් මැප් එකේ search කරලා බලපන්. මෙන්න උදාහරණයක් ...
    http://www.monarch.world/

    පිටකොටුවේත් තියනවා එක පැත්තක් ඔය මාළු ටැංකි ජාති විකුණන. ඒ පටු පාරේ පේව්මන්ට් එකෙත් පොරවල් ඉන්නවා ඔය බෙලිකටු, සිප්පි තියන්.
    තව දෙයක් මුදේ සිප්පි / කැඩුන හිරිගල් කෑලි ගෙදර ගෙනයාම හා ගංගා වල බෝල ගල් ආදිය ගෙනයාම නීති විරෝධියි. (දැන් මාත් එක්ක මේගැන වාද කරන්න එපා. වෙරල සංරක්ෂණ, වෘක්ෂලතා පනත, වාරි මාරග පනත හදපු උන් එක්ක වාද කරන්න.)

    මුදේ සිප්පි එන්නේ එක කාලෙකට විතරයි. ඒවා ගැන ලියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා මෙතන. අනික ටැංකි වලදී සිප්පි වල සෙවල බැදෙනවා කාලෙකදී. වතුරේ salinityත් ටිකක් වැඩි වෙනවා. ඒවාට පිළියම් යොදගනින්.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,310
    5,896
    113
    ගුරුකමකට නම් කඩෙන් අරන් හරියන්නෙ නෑනෙ :rolleyes:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,310
    5,896
    113
    ගුරුකම් වලට මේවා ගන්නවද යකෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    මාලු ටැන්කියකට දාන්න , gardening වලට වගේ කරන එකෙක්නම් ඕව කඩ වලින් ගන්න පුලුවන් කියල දන්නවනෙ
    එහෙම නැතුව ඔරිජිනල් සෝස් එකෙන්ම ගන්න හදද්දි මම හිතුවෙ ගුරුකමකට කියල
    උන්නෙ නොඉදුල් පයට නොපෑගුන එව්ව ඉල්ලන්නෙ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,943
    6,661
    113
    Chilaw
    mage tank ekata hodatama set una sippikatu hambune ambalangoda hariye. gal nam ithin daduruoya kate. (chilaw) (දැදුරු ඔය)
    godak aquarium karana un awith aran yanawa,.
     
    • Love
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    718
    888
    93
    මාලු ටැන්කියකට දාන්න , gardening වලට වගේ කරන එකෙක්නම් ඕව කඩ වලින් ගන්න පුලුවන් කියල දන්නවනෙ
    එහෙම නැතුව ඔරිජිනල් සෝස් එකෙන්ම ගන්න හදද්දි මම හිතුවෙ ගුරුකමකට කියල
    උන්නෙ නොඉදුල් පයට නොපෑගුන එව්ව ඉල්ලන්නෙ
    මාලු ටැංකියකට දාන්න නෙමෙයි බන්. පොඩි ඩිසයින් වැඩකට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,276
    87,330
    113
    මාලු ටැංකියකට දාන්න නෙමෙයි බන්. පොඩි ඩිසයින් වැඩකට
    ප්‍රවාහනය එහෙම තහනම් දන්න විධියට ඔය බෝල ගල් හොයලා බලපන්.
     
    • Wow
    Reactions: Kelvin0

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,392
    113
    හාරිස්පත්තුවල යාපනේ කන්සකන්තුරේ
    හාරිස්පත්තුවේ කොහෙද යකෝ මුහුදවල්:baffled:
    මොනවද ගැහුවේ?