මූන්ට කන් ඇහෙන්නේ නැද්ද බං🙄

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මුංට කන් ඇහෙන්නේ නැති ලෙඩක් තියෙනවා වගේ බලපන්කෝ දෙන්නම කට ඇරගෙන කෑගහන හැටි. ඉන්ටර්වීවූ කරන ඒකත් පැතුම්ටම හරියන ගොන් වස්සෙක් 🤣
    නාකි හොදයි බං මීට වැඩිය 🤣

     
    • Like
    Reactions: dhanuka kumara