වීඩියෝ එකේ හයිලක්ස් එකක් දැක්ක නිසා කියන්නේ. මට ජෙප්පොන්ව දැක්කම මතක් වෙන්නෙම මම කලින් වැඩ කරපු කම්පැනි එකක්. ඒකේ මැනේජ්මන්ට් එක පට්ටම චොර. ටෙක්නිකල් උන්වත් එලවලා, ක්ලයන්ට් මීටින් එකේ මැද්දට පැනලා රටේ නැති වැල් බයිලා ගහලා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. අන්තිමට ඩෙඩ්ලයින් එක මීට් වෙන්න බැරුව ඇන ගහලා ප්‍රොජෙක්ට් එක දීලා හානවා. පස්සේ ක්ලයන්ට්ගෙන් බලු බැනුම්. අන්තිමට කෙලවෙලා ක්ලයන්ට්ලා පෙනල්ටි ගහනවා. හදිස්සියේ ඩිලිවර් කරපුවයේ බග්ස් හදනවා මාස ගනන් යනකම්. පස්සේ අකවුන්ටන්ට් ගෑණි සල්ලි ඉතුරු කරන්න කියලා ටොයිලට් වලට දවසකට දාන ටොයිලට් රෝල් ගාණ අඩු කරලා ඒක ගැන පම්පෝරි ගහනවා.