ජිම්(strength training) යන්න ඕනේ carbohydrates and sugar කෑම සීමා කරන්න ඕනේ fiber and ප්‍රෝටීන් ගොඩක් කන්න ඕනේ healthy fats කන්න ඕනේ cardio කරන්න ඕනේ දිගටම කළොත් ඔයාගේ මුනේ බිඹිලා තියෙන ගතියා අඩු වෙනවා තරුණ ගතිය වැඩි වෙනවා ආයේ ඉතිං ඔයාට පුළුවන් මූණට ගැලපෙන haircut එකක් කරගන්න ( තමන්ට නොගැළපෙන හෙයාර් ස්ටයිල් එකකින් නාකි බව වැඩියෙන් පෙන්න ගන්නවා) ආයේ ඉතිං supplement එකක් ගන්න පුළුවන් හොඳ multivitamin එකක් වගේ මේ දේවල් නොකර නම් ඉතින් නාකි බව අඩු කරගන්න අමාරුයි ට්‍රයි එකක් දීල බලන්න හැමදාම එකම විදියට ඉන්නවාට වඩා හොදයි නේ නේදමූනේ පිම්බුනු ගතිය අඩුකරගන්න tips මොනවද බං
මූනේ පිම්බුනු ගතිය අඩුකරගන්න tips මොනවද බං
ජෙප්පෝ කොහෙද බං ඔවා ගාන්නේ උන්ට කන්න සල්ලි නැතුව ඉන්නේජිම් පලයන් පොන්නයෝ.මූනේ විතරක් අඩු කරන්න බෑ.බත් කන එක අඩු කරලා ප්‍රෝටීන් එලවලු පලතුරු කාපන්.vitamin c serum එකක් අරන් ගාපන්.6000 ගානක්ද කොහෙඩම්ද.
උබ ජෙප්පෙක් නේද එහෙනම් ඉතින් අතේ සතේ නැති එකෙක් වෙන්න ඇති නේ.එහෙනම් ඉතින් ඔය ඉන්න විදිහටම ඉදපන්.
Bath kanna epa da? Piti jathi ehemath?ජිම්(strength training) යන්න ඕනේ carbohydrates and sugar කෑම සීමා කරන්න ඕනේ fiber and ප්‍රෝටීන් ගොඩක් කන්න ඕනේ healthy fats කන්න ඕනේ cardio කරන්න ඕනේ දිගටම කළොත් ඔයාගේ මුනේ බිඹිලා තියෙන ගතියා අඩු වෙනවා තරුණ ගතිය වැඩි වෙනවා ආයේ ඉතිං ඔයාට පුළුවන් මූණට ගැලපෙන haircut එකක් කරගන්න ( තමන්ට නොගැළපෙන හෙයාර් ස්ටයිල් එකකින් නාකි බව වැඩියෙන් පෙන්න ගන්නවා) ආයේ ඉතිං supplement එකක් ගන්න පුළුවන් හොඳ multivitamin එකක් වගේ මේ දේවල් නොකර නම් ඉතින් නාකි බව අඩු කරගන්න අමාරුයි ට්‍රයි එකක් දීල බලන්න හැමදාම එකම විදියට ඉන්නවාට වඩා හොදයි නේ නේද
පොඩි කෑල්ලක් කරපන් ටික කාලෙකටමූනේ පිම්බුනු ගතිය අඩුකරගන්න tips මොනවද බං
කන්න එපා කියලා නෙමි කියන්නේ මම නම් කියන්නේ බත් පාන් සීනි කන ප්‍රමාණය අඩු කරන්න පුළුවන් නේ අපිට සාමාන්‍යයෙන් 200g ක් බත් කැව නම් ඇති නේ දවසකට ආයේ පාන් කනවා කියලා හිතන්න කෝ පාන් පෙති දෙකක් සැන්ඩ්විච් එකක් හදලා කන්න පුළුවන් නේ බිත්තර තුනක් විතර ඔම්ලට් දාලා(තුන අවුල් වගේ නම් එකක් දාගන්නBath kanna epa da? Piti jathi ehemath?