Ube hama wadipura athi ekai. Nitharama kalpana karana ayageth ohoma enawai kiyala ahala thiyenawa hariyatama sure na.

මගෙත් තියෙනව. මොකක් හරි අවුලක් තියෙනවද එකෙන්? නැති කරගන්න හදන්නේ?
මගේ මූනෙ Forehead lines තියෙනවා මචංලා.ඒවා නැති කර ගන්න විදිහක් නැද්ද ?