මූල්‍යම උපදෙසක් දීපල්ලකො!

patzz

Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    • Like
    Reactions: NRTG and Kolama

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Ow bung eth ethin me welawe income ekak generate wen nattam and apita ahe visit karanna bari nisa me welawe suit na ethin


    Dollar ganna ahema ba. Banks walin Rupee walata dollar issue karanne na.
    Me welawe nam kohomath ba

    skrill ekakta hri aran tbbanm padu na bn
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    skrill ekakta hri aran tbbanm padu na bn
    ow ahema puluwan. but bank transfers ba. ahenam card ekata dala card eken adinna one. Man htianne na me welawe loku ganak card eken adinna puluwan wei kiyala skrill ekata. bank ekata notice wenawa sure

    5000 USD wage wenakan nam shape eka saren sare ada ganna puluwan.
     
    • Like
    Reactions: NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ow ahema puluwan. but bank transfers ba. ahenam card ekata dala card eken adinna one. Man htianne na me welawe loku ganak card eken adinna puluwan wei kiyala skrill ekata. bank ekata notice wenawa sure

    5000 USD wage wenakan nam shape eka saren sare ada ganna puluwan.

    ow me time eke hamdema concern ne bn
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    ඕක ඉන්වෙස්ට් කරන හැටි ගැන අයිඩියා එකක් නෑ කියන්නෙ ඕක හම්බකරල තියෙන්නෙත් උබ නෙමෙයි. ඇත්ත කියපන්, ළගදි ගවර්මන්ට් එකත් එක්ක මොනවහරි ප්‍රොජෙක්ට් එකක් කරාද? :lol:
     
    • Haha
    Reactions: Kolama

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Mage Account eketh thiyanwa ban USD 9500000/- Ganne na Okkoma thiyala Thiyanawa Me Magula Iwara wenakam
     
    • Like
    Reactions: Kolama

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    මගෙ රුපී අකවුන්ට් එකේ රුපියල් එක්කෝට් අසූ ලක්ෂයක් තියෙනවා. ඩොලර් අකවුන්ට් එකේ දැනට $21,000ක් තියෙනවා.

    රුපියල ඉස්සරහට තවත් අවප්‍රමාණය වෙන නිසා මම දැන් හම්බ කරන සල්ලි ඔක්කොම කෙලින්ම ඩොලර් අකවුන්ට් එකට දාගන්නවා. රුපී අකවුන්ට් එකේ තියෙන සල්ලි දිගටම මගෙ මාකටින් ඒජන්සි එකෙයි, ගෙදර වියදමටයි ගන්නවා. එහෙම ඒ සල්ලි ටික වියදම් කරලා දැම්මොත් ඒ ගාන මට තව අවුරුදු දෙකහමාරකට විතර ඇති.

    මට තියෙන ප්‍රශ්නේ මචන් මේ රුපියල් මිලියන 18න් කරන්න මීට වඩා ඉෆෙක්ටිව් දෙයක් නැද්ද බං? තව ගෙවල්, ඉඩම්, වාහන වගේ දේවල් නම් ගන්න මට අදහසක් නෑ.

    මට හොද ඇඩ්වයිස්ක් එකක් දියල්ලකො. ලොකු උදවුවක්!
    machan. Doller account ekak hadanne kohomda. Mokddda uba hadapu bank eka. Matat dollers enawa
     
    • Like
    Reactions: Kolama

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    Menna mama umbata hadana investment plan eka rs account ekata.

    1. 50 percent bonds based unit trust ekakata dapan. Me dawaswala profit ekak na habai inflation hari beat karaganna puluwan. Ona welawaka ganna puluwan.
    2. 30 perecent physical gold wala dapan. Inflation walata hondama de me dawas wala.
    3. 20 percent stocks wala dapan. Honda profit profit, assets tiyena stocks research karala hoyaganin. Risk eka wadi.
    4. 10 percent property walata dapan. Risk eka adui habai liquidate karaganna amarui.

    Crypto walin ath wela indapan. Crypto kiyanne scam ekak. Okata haw wela inna mee harak finance genawat investing genawat danna un nemei.