මූල්‍යම උපදෙසක් දීපල්ලකො!

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ඔව් බං ඒ උපරිම වගේ ගානක් වියදම් වෙනවා. මාසේට කොහොමත් ලක්ෂ 15ක් හම්බ කරනවා.
    මාසේ වියදම ලක්ෂ 6ක් යනවද බන්

    cost breakdown එක පොඩ්ඩක් දාහන්කො බලන්න
     
    • Haha
    Reactions: Kolama

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මම බැලුවෙ බං ගෙදර ෆිජ් එක අස්සට ගිය නයා අගල් 80 ටීවී එක ලගට ඇවිත් පස්සෙ බෙන්ස් එකට නැගල අක්ක ගෙනාපු මිලියනයක් මාලය ලගට ගිහින් එතනින් තුන් වන තට්ටුවට ගිහින් පුල් එකට පැන්නෙ ඇයි කියල.
    muge history1 idala mehemai meke.. lol
     
    • Haha
    Reactions: Kolama and wpmanoj