මූල්‍ය සාර්ථකත්වයට රහස

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මූල්‍ය සාර්ථකත්වයට ( රැකියා/ ව්‍යාපාර etc.. ) බලපාන මූලිකම දේවල් මොනවද?
    මේ සාධක නැති අයට ඇති කරගන්න අදහසක් ගන්න පුලුවන් වෙයි.

    මට අනුව නම්

    1. *හොද සන්නිවේදන කුසලතා තිබීම*

    භාශා කිහිපයක් දැන තිබීම සහ අඩුම තරමින් ඉංග්‍රීසි භාශාවෙන් නිර්මාණශීලීව ලිවීමට සහ කතයෙන් අදහස් හුවමාරු කරගන්න හැකියාවක් තිබීම.
    ප්‍රගුණ කල හැකි ආකාර : Toastmasters Club එකකට හො එවැනි සමාජයකට බැදීම.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මූල්‍ය සාර්ථකත්වයට ( රැකියා/ ව්‍යාපාර etc.. ) බලපාන මූලිකම දේවල් මොනවද?
    මේ සාධක නැති අයට ඇති කරගන්න අදහසක් ගන්න පුලුවන් වෙයි.

    මට අනුව නම්

    1. *හොද සන්නිවේදන කුසලතා තිබීම*

    භාශා කිහිපයක් දැන තිබීම සහ අඩුම තරමින් ඉංග්‍රීසි භාශාවෙන් නිර්මාණශීලීව ලිවීමට සහ කතයෙන් අදහස් හුවමාරු කරගන්න හැකියාවක් තිබීම.
    ප්‍රගුණ කල හැකි ආකාර : Toastmasters Club එකකට හො එවැනි සමාජයකට බැදීම.
    Meka hari.. tuition karayo ehema 1st world country eke salary valatath vada hoyanne katin thamai 😂😂