උන් හොදට කනවා බොනවා අරව කරනවාJamaican උන්ට කොහොමද බන් ඔච්චර energy එන්නෙ ?
උන් හොඳට මස් කනවා ඇති. අපේ උන් කන්නේ බ්‍රොයිලර් චිකන්නේ. ඉතින් කුකුල්ලු දුවන ගාණට දුවන්නේ. අශ්ව මස් කන්න දුන්නා නම් අශ්වයෙක් වගේ වේගෙන් දුවන්න පුළුවන් වෙයි.උන් හොදට කනවා බොනවා අරව කරනවා
අශ්ව මස් කන්න දුන්නා නම් අශ්වයෙක් වගේ වේගෙන්
අරව කරනවා
හෑලි ලියන්නමොනාද
siraමේකිට full carnivore diet එකක් දෙන්න ඕනෙ .