Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මූලික විනිශ්චය - Primary Survey
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූලික විනිශ්චය - Primary Survey

ආරම්භයේදීම මම ඔබෙන් පුංචි ප්රශ්නයක් අහන්නම්. මනුස්සයෙකුට ජීවත් වීම සඳහා අත්යාවශ්ය සාධක මොනවාද?

වාතය? ජලය? ආහාර? ඇඳුම්? ඉන්න ගෙයක්? ඇයි අප්පේ කසාදයක්??

බලන්නකෝ මේ රූප සටහන දිහා.

මොකක්ද මේ තියෙන්නෙ කියල හිතාගන්න පුළුවන්නෙ නේද? මේ තියෙන්නෙ අපේ ගෙදර වතුර ලබාගන්න විදිහ. වතුර ඕනෙ තරම් තියෙනවා ළිඳේ. ළිඳෙන් හැම වෙලාවෙම වතුර ඇද ඇද ඉන්න එක කරදර නිසා අපි තීරණය කළා නළ ජලය ලබාගන්න පුළුවන් විදිහට මේක වැඩිදියුණු කරන්න. අපේ බාසාවෙන් කිව්වොත් "ටැප් කරන්න". දැන් ඇත්තටම මොකක්ද මෙතන වෙන්නෙ? වතුර තියෙන්නෙ ළිඳේනෙ.. ඒත් අපිට වතුර ගන්න ඕනෙ ගෙදර තියෙන එක එක තැන් වලට. ළිඳේ තියෙන වතුර උඩට ගන්න නම් නළ මාර්ගයක් තියෙන්න ඕනෙ. හැබැයි ළිඳ ඇතුළට බටයක් දැම්මා කියල වතුර නිකන්ම බටේ දිගේ උඩට එන්නෙ නෑනෙ. ළිඳේ තියෙන වතුර, බටේ දිගේ උඩට ගන්න නම් බාහිරින් මොකක් හරි බලයක් දෙන්න වෙනවා. වතුර පොම්පයක් එහෙම නැත්තන් මෝටරයක් සවි කිරීමෙන් අපිට පුළුවන් ඒ කාර්යය ඉෂ්ඨ කරගන්න. වතුර උඩට ගත්තට පස්සෙ අපි ඒ වතුර, ටැංකියක ගබඩා කරල තියාගන්නවා. ඊට පස්සෙ ගෙදර ජලය අවශ්ය තැන් වල ඉඳන් ආයෙමත් නළ සවි කරල, ඒ නළ සම්බන්ධ කරනවා වතුර ටැංකියට. එහෙනම් දැන් ඔබ මට කියන්න ඔය උඩ රූප සටහනේ තියෙන විදිහට හිතුවොත් අපේ නාන කාමරයට වතුර ලබා ගන්න නම්, සම්පූර්ණ වෙන්න ඕන සාධක මොනවාද?

1. ළිඳේ වතුර තියෙන්න ඕනෙ. (වතුර තියෙනවා. වතුර නැත්තන් ඒකට අපි කියන්නෙ ළිඳක් කියල නෙමෙයි, වලක් කියලා )

2. ළිඳේ වතුර උඩට ගන්න බලය සපයන මෙවලමක් තියෙන්න ඕනෙ. (මෝටරය/ පොම්පය )

3. නිවසේ එක් එක් ස්ථාන වෙත වතුර ටික අරගෙන යන්න නළ පද්ධතියක් තියෙන්න ඕනෙ.

දැන් මේ ටික තිබුණම හරිද? ටැප් එක ඇරියම වතුර එනවද? අර ටැංකියේ තියෙන වතුර ටික ඉවර වෙනකම් ටැප් එකෙන් වතුර එයි. ඊට පස්සෙ?? නොකඩවා වතුර ලබා ගන්න නම් ළිඳෙනුත් නොනවත්වාම වතුර ඉහළට පොම්ප කළ යුතුයි. (මේක හැමතිස්සෙම කරන්න බැරි නිසා තමයි උස ටැංකියක වතුර ගබඩා කරල තියාගන්නෙ. ) ඒ නිසා මෝටරය සවි කරල නිකන් බලන් හිටියට වැඩක් නෑ මෝටරය ක්රියාත්මක වෙන්නෙ නැත්තන්. මෝටරය වරින් වර ක්රියාත්මක නොවුණොත් ටැප් එකෙන් වතුර එන්නෙත් නෑ. ඒ නිසා අපිට තව 4 වෙනි සාධකයකුත් මේ ලැයිස්තුවට එකතු කරන්න පුළුවන්.

4. බලය සපයන පොම්පය ක්රියාත්මක විය යුතු යි.

මේ සඳහන් කරපු සාධක හතර, මහ පුදුමාකාර විදිහට එකිනෙකට සම්බන්ධයි. ළිඳේ වතුර තිබුණට වැඩක් නෑ වතුර ගමන් කරන්න නළ පද්ධතියක් නැත්තන්. නළ පද්ධතියක් තිබුණට වැඩක් නෑ ළිඳේ වතුර නැත්තන්. ළිඳේ වතුරයි, හොඳ නළ පද්ධතියකුයි තිබුණට වැඩක් නෑ මෝටරය ක්රියාත්මක වෙලා ඒ නළ දිගේ ජලය ගමන් කරවන්න බලය දෙන්නෙ නැත්තන්. ආයෙත්, මෝටරය ක්රියාත්මක වුණාට වැඩක් නෑ ළිඳේ වතුර නැත්තන් සහ නළ පද්ධතිය දෝෂ සහිත නම්. උදාහරණයක් විදිහට නාන කාමරේට වතුර අරන් එන බටේ මොකක් හරි හේතුවක් නිසා මගදි කැඩුණොත් මෝටරෙන් කොච්චර වතුර එව්වත් නාන කාමරේට වතුර එන්නෙ නෑ නේද?? පැහැදිලියි නේද?

හරි.. අපි නැවතත් හැරෙමු අර මම මුලින්ම අහපු ප්රශ්නය දිහාට. මනුස්සයෙක්ට ජීවත් වෙන්න අත්යාවශ්ය සාධක මොනවාද? ඔබ දෙන පිලිතුරු අතරෙ, ඔක්සිජන් සහ ජලය කියන උත්තර දෙක උඩින් ම තියෙවි කියල මම විශ්වාස කරනවා. ඒ පිලිතුරු දෙක වැරදි නැහැ. නමුත් වතුර නොබී අපිට පැය දෙක තුනක කාලයක් කිසි අමාරුවක් නැතිව ඉන්න පුළුවන්. නමුත් ඔක්සිජන් නැතුව පැය කීයක් ඉන්න පුළුවන් ද ඔබට?

මම තව ප්රශ්නයක් අහන්නම් ඔබෙන්. ළිඳේ වතුර තිබුණා කියල, ටැප් එකෙනුත් වතුර එනවද? නෑ නේද? ටැප් එකෙන් වතුර එන්න නම් මෝටරය ක්රියාත්මක විය යුතුයි. අන්න ඒ වගේම තමයි, අවට පරිසරයේ ඔක්සිජන් තිබුණට වැඩක් නෑ ඒ ඔක්සිජන් අපේ ඇඟ ඇතුළට ගන්න ක්රමයක් නැත්තන්. ඇඟ ඇතුළට ගත්තත් වැඩක් නෑ, ඒ ඔක්සිජන් ශරීරය පුරා බෙදා හරින්න ක්රමයක් නැත්තන්.

එහෙනම් දැන් ඔබට මනුස්සයෙක්ට ජීවත්වීම සඳහා අත්යාවශ්ය සාධක දෙකක් ගැන ඉවෙන් වගේ තේරෙන්න ඕනෙ. පළවෙනි එක තමයි, අවට පරිසරයේ තිබෙන ඔක්සිජන් අපේ ශරීරය තුළට ගැනීමේ ක්රියාවලිය නොහොත් ස්වසනය (ආශ්වාසය සහ ප්රශ්වාසය කියන දෙකම අපි පොදුවේ හඳුන්වනවා ස්වසනය කියලා ). අපි නාසයෙන් හුස්ම ගත්තට, අපේ කකුලෙ ඇඟිල්ලක කෙළවරේම තියෙන සෛලයටත් ඔක්සිජන් අවශ්යයි. එහෙනම් නාසයෙන් ඇතුල් කරගත්ත ඔක්සිජන් ශරීරයේ සෑම තැනකටම බෙදා හරින්න ඕනෙ. ඔබ දන්නවා අපේ ශරීරයේ ඔක්සිජන් පරිවහනය වෙන්නෙ ලේ වල දිය කරගෙන කියලා. එහෙනම්, පෙණහැලි වලදී ඔක්සිජන් කලවම් කරගත්තු ලේ වලට, රුධිර නාලිකා දිගේ ඉහළට පහළට තල්ලු වෙන්න යම් බලයක් අවශ්ය යි. අර ළිඳේ තියෙන වතුර, නළ දිගේ ඉහලට ගන්න අවශ්ය බලය වතුර පොම්පය මගින් ලබා දෙනවා වගේ, අපේ ශරීරය පුරා ධමනි, ශිරා, කේශ නාලිකා (මේ තමයි අපේ ශරීරයේ බට ලයින් එක ) දිගේ රුධිරය ගමන් කරවන්න අවශ්ය බලය සපයන්නෙ හෘදය මගින්. හෘදය මගින් අපේ ශරීරය පුරා රුධිරය ගමන් කරවන ක්රියාවලියට තමයි අපි රුධිර සංසරණය කියන්නෙ. එහෙනම් මොකක්ද දෙවෙනි සාධකය? ඔක්සිජන් කලවම් කරගත්තු රුධිරය ශරීරය පුරා ගමන් කරවීම එහෙම නැත්තන් රුධිර සංසරණය සිද්ධ වෙන්න ඕනෙ. තවත් විදිහකින් කිව්වොත් හෘද ස්පන්දනය සිදු වෙන්න ඕනෙ.

එහෙනම් කියන්න බලන්න මනුස්සයෙක්ට ජීවත් වීම සඳහා අත්යාවශ්ය සාධක දෙක. ස්වසනය සහ රුධිර සංසරණය. ස්වසනය කළාට වැඩක් නෑ ආශ්වාසයෙන් ලබා ගන්න ඔක්සිජන් සිරුර පුරා සංසරණය වෙන්නෙ නැත්තන්. රුධිර සංසරණය සිද්ධ වුණාට වැඩක් නෑ බෙදා හරින්න ඔක්සිජන් නැත්තන්. ඒ නිසා, ස්වසනය සහ රුධිර සංසරණය යන ක්රියාවලි දෙකෙන් එකක් හරි නතර වෙනවා කියන්නෙ ඒ පුද්ගලයාට බරපතල ජීවිත අවදානමක් තියෙනවා කියන එක. අන්න ඒ නිසා ස්වසනය සහ රුධිර සංසරණය කියන දෙක අපි ප්රථමාධාරයේදී හඳුන්වනවා "මූලික ජෛව සාධක" කියල. තවත් විදිහකින් කිව්වොත් යම් පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන් මූලිකම සාධක දෙක තමයි ස්වසනය කිරීම සහ රුධිර සංසරණය සිදුවීම. හැබැයි මේ දෙක නතර වුණ පමණින්ම අපි තීරණය කරන්නෙ නෑ ඒ පුද්ගලයා මිය ගිහින් කියල. ඒ ඇයි කියල අපි කතා කරමු මූලික ජීවිතාරක්ෂක ක්රමවේදය පාඩමේදි.

එහෙනම් මූලික විනිශ්චය කියල අපි කරන්නෙ යම් පුද්ගලයෙක්ගෙ මූලික ජෛව සාධක ක්රියාත්මක වෙනවාදැයි බැලීම. එය කරන ක්රමවේදයට අපි "මූලික ජීවිතාරක්ෂක ක්රමවේදය" කියල කියනවා. පැහැදිලියි නේද?

[QUOTE="පොඩි නිළමෙ, post: 18933112, member: 357522"] [b]මූලික විනිශ්චය - Primary Survey[/b] [SIZE=3] ආරම්භයේදීම මම ඔබෙන් පුංචි ප්රශ්නයක් අහන්නම්. මනුස්සයෙකුට ජීවත් වීම සඳහා අත්යාවශ්ය සාධක මොනවාද? [/SIZE] [SIZE=3] වාතය? ජලය? ආහාර? ඇඳුම්? ඉන්න ගෙයක්? ඇයි අප්පේ කසාදයක්?? [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] බලන්නකෝ මේ රූප සටහන දිහා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-9Edqj99eZQQ/VDzOiXgfdfI/AAAAAAAAANU/hDohQdUmD1k/s1600/water_routine.png"][IMG]http://1.bp.blogspot.com/-9Edqj99eZQQ/VDzOiXgfdfI/AAAAAAAAANU/hDohQdUmD1k/s1600/water_routine.png[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මොකක්ද මේ තියෙන්නෙ කියල හිතාගන්න පුළුවන්නෙ නේද? මේ තියෙන්නෙ අපේ ගෙදර වතුර ලබාගන්න විදිහ. වතුර ඕනෙ තරම් තියෙනවා ළිඳේ. ළිඳෙන් හැම වෙලාවෙම වතුර ඇද ඇද ඉන්න එක කරදර නිසා අපි තීරණය කළා නළ ජලය ලබාගන්න පුළුවන් විදිහට මේක වැඩිදියුණු කරන්න. අපේ බාසාවෙන් කිව්වොත් "ටැප් කරන්න". දැන් ඇත්තටම මොකක්ද මෙතන වෙන්නෙ? වතුර තියෙන්නෙ ළිඳේනෙ.. ඒත් අපිට වතුර ගන්න ඕනෙ ගෙදර තියෙන එක එක තැන් වලට. ළිඳේ තියෙන වතුර උඩට ගන්න නම් නළ මාර්ගයක් තියෙන්න ඕනෙ. හැබැයි ළිඳ ඇතුළට බටයක් දැම්මා කියල වතුර නිකන්ම බටේ දිගේ උඩට එන්නෙ නෑනෙ. ළිඳේ තියෙන වතුර, බටේ දිගේ උඩට ගන්න නම් බාහිරින් මොකක් හරි බලයක් දෙන්න වෙනවා. වතුර පොම්පයක් එහෙම නැත්තන් මෝටරයක් සවි කිරීමෙන් අපිට පුළුවන් ඒ කාර්යය ඉෂ්ඨ කරගන්න. වතුර උඩට ගත්තට පස්සෙ අපි ඒ වතුර, ටැංකියක ගබඩා කරල තියාගන්නවා. ඊට පස්සෙ ගෙදර ජලය අවශ්ය තැන් වල ඉඳන් ආයෙමත් නළ සවි කරල, ඒ නළ සම්බන්ධ කරනවා වතුර ටැංකියට. එහෙනම් දැන් ඔබ මට කියන්න ඔය උඩ රූප සටහනේ තියෙන විදිහට හිතුවොත් අපේ නාන කාමරයට වතුර ලබා ගන්න නම්, සම්පූර්ණ වෙන්න ඕන සාධක මොනවාද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#741b47]1. ළිඳේ වතුර තියෙන්න ඕනෙ. (වතුර තියෙනවා. වතුර නැත්තන් ඒකට අපි කියන්නෙ ළිඳක් කියල නෙමෙයි, වලක් කියලා )[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=#741b47]2. ළිඳේ වතුර උඩට ගන්න බලය සපයන මෙවලමක් තියෙන්න ඕනෙ. (මෝටරය/ පොම්පය )[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=#741b47]3. නිවසේ එක් එක් ස්ථාන වෙත වතුර ටික අරගෙන යන්න නළ පද්ධතියක් තියෙන්න ඕනෙ.[/COLOR] [/SIZE] [SIZE=3] දැන් මේ ටික තිබුණම හරිද? ටැප් එක ඇරියම වතුර එනවද? අර ටැංකියේ තියෙන වතුර ටික ඉවර වෙනකම් ටැප් එකෙන් වතුර එයි. ඊට පස්සෙ?? නොකඩවා වතුර ලබා ගන්න නම් ළිඳෙනුත් නොනවත්වාම වතුර ඉහළට පොම්ප කළ යුතුයි. (මේක හැමතිස්සෙම කරන්න බැරි නිසා තමයි උස ටැංකියක වතුර ගබඩා කරල තියාගන්නෙ. ) ඒ නිසා මෝටරය සවි කරල නිකන් බලන් හිටියට වැඩක් නෑ මෝටරය ක්රියාත්මක වෙන්නෙ නැත්තන්. මෝටරය වරින් වර ක්රියාත්මක නොවුණොත් ටැප් එකෙන් වතුර එන්නෙත් නෑ. ඒ නිසා අපිට තව 4 වෙනි සාධකයකුත් මේ ලැයිස්තුවට එකතු කරන්න පුළුවන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#741b47]4. බලය සපයන පොම්පය ක්රියාත්මක විය යුතු යි.[/COLOR] [/SIZE] [SIZE=3] මේ සඳහන් කරපු සාධක හතර, මහ පුදුමාකාර විදිහට එකිනෙකට සම්බන්ධයි. ළිඳේ වතුර තිබුණට වැඩක් නෑ වතුර ගමන් කරන්න නළ පද්ධතියක් නැත්තන්. නළ පද්ධතියක් තිබුණට වැඩක් නෑ ළිඳේ වතුර නැත්තන්. ළිඳේ වතුරයි, හොඳ නළ පද්ධතියකුයි තිබුණට වැඩක් නෑ මෝටරය ක්රියාත්මක වෙලා ඒ නළ දිගේ ජලය ගමන් කරවන්න බලය දෙන්නෙ නැත්තන්. ආයෙත්, මෝටරය ක්රියාත්මක වුණාට වැඩක් නෑ ළිඳේ වතුර නැත්තන් සහ නළ පද්ධතිය දෝෂ සහිත නම්. උදාහරණයක් විදිහට නාන කාමරේට වතුර අරන් එන බටේ මොකක් හරි හේතුවක් නිසා මගදි කැඩුණොත් මෝටරෙන් කොච්චර වතුර එව්වත් නාන කාමරේට වතුර එන්නෙ නෑ නේද?? පැහැදිලියි නේද? [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] හරි.. අපි නැවතත් හැරෙමු අර මම මුලින්ම අහපු ප්රශ්නය දිහාට. මනුස්සයෙක්ට ජීවත් වෙන්න අත්යාවශ්ය සාධක මොනවාද? ඔබ දෙන පිලිතුරු අතරෙ, ඔක්සිජන් සහ ජලය කියන උත්තර දෙක උඩින් ම තියෙවි කියල මම විශ්වාස කරනවා. ඒ පිලිතුරු දෙක වැරදි නැහැ. නමුත් වතුර නොබී අපිට පැය දෙක තුනක කාලයක් කිසි අමාරුවක් නැතිව ඉන්න පුළුවන්. නමුත් ඔක්සිජන් නැතුව පැය කීයක් ඉන්න පුළුවන් ද ඔබට? [/SIZE] [SIZE=3] මම තව ප්රශ්නයක් අහන්නම් ඔබෙන්. ළිඳේ වතුර තිබුණා කියල, ටැප් එකෙනුත් වතුර එනවද? නෑ නේද? ටැප් එකෙන් වතුර එන්න නම් මෝටරය ක්රියාත්මක විය යුතුයි. අන්න ඒ වගේම තමයි, අවට පරිසරයේ ඔක්සිජන් තිබුණට වැඩක් නෑ ඒ ඔක්සිජන් අපේ ඇඟ ඇතුළට ගන්න ක්රමයක් නැත්තන්. ඇඟ ඇතුළට ගත්තත් වැඩක් නෑ, ඒ ඔක්සිජන් ශරීරය පුරා බෙදා හරින්න ක්රමයක් නැත්තන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] එහෙනම් දැන් ඔබට මනුස්සයෙක්ට ජීවත්වීම සඳහා අත්යාවශ්ය සාධක දෙකක් ගැන ඉවෙන් වගේ තේරෙන්න ඕනෙ. පළවෙනි එක තමයි, අවට පරිසරයේ තිබෙන ඔක්සිජන් අපේ ශරීරය තුළට ගැනීමේ ක්රියාවලිය නොහොත් ස්වසනය (ආශ්වාසය සහ ප්රශ්වාසය කියන දෙකම අපි පොදුවේ හඳුන්වනවා ස්වසනය කියලා ). අපි නාසයෙන් හුස්ම ගත්තට, අපේ කකුලෙ ඇඟිල්ලක කෙළවරේම තියෙන සෛලයටත් ඔක්සිජන් අවශ්යයි. එහෙනම් නාසයෙන් ඇතුල් කරගත්ත ඔක්සිජන් ශරීරයේ සෑම තැනකටම බෙදා හරින්න ඕනෙ. ඔබ දන්නවා අපේ ශරීරයේ ඔක්සිජන් පරිවහනය වෙන්නෙ ලේ වල දිය කරගෙන කියලා. එහෙනම්, පෙණහැලි වලදී ඔක්සිජන් කලවම් කරගත්තු ලේ වලට, රුධිර නාලිකා දිගේ ඉහළට පහළට තල්ලු වෙන්න යම් බලයක් අවශ්ය යි. අර ළිඳේ තියෙන වතුර, නළ දිගේ ඉහලට ගන්න අවශ්ය බලය වතුර පොම්පය මගින් ලබා දෙනවා වගේ, අපේ ශරීරය පුරා ධමනි, ශිරා, කේශ නාලිකා (මේ තමයි අපේ ශරීරයේ බට ලයින් එක ) දිගේ රුධිරය ගමන් කරවන්න අවශ්ය බලය සපයන්නෙ හෘදය මගින්. හෘදය මගින් අපේ ශරීරය පුරා රුධිරය ගමන් කරවන ක්රියාවලියට තමයි අපි රුධිර සංසරණය කියන්නෙ. එහෙනම් මොකක්ද දෙවෙනි සාධකය? ඔක්සිජන් කලවම් කරගත්තු රුධිරය ශරීරය පුරා ගමන් කරවීම එහෙම නැත්තන් රුධිර සංසරණය සිද්ධ වෙන්න ඕනෙ. තවත් විදිහකින් කිව්වොත් හෘද ස්පන්දනය සිදු වෙන්න ඕනෙ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] එහෙනම් කියන්න බලන්න මනුස්සයෙක්ට ජීවත් වීම සඳහා අත්යාවශ්ය සාධක දෙක. ස්වසනය සහ රුධිර සංසරණය. ස්වසනය කළාට වැඩක් නෑ ආශ්වාසයෙන් ලබා ගන්න ඔක්සිජන් සිරුර පුරා සංසරණය වෙන්නෙ නැත්තන්. රුධිර සංසරණය සිද්ධ වුණාට වැඩක් නෑ බෙදා හරින්න ඔක්සිජන් නැත්තන්. ඒ නිසා, ස්වසනය සහ රුධිර සංසරණය යන ක්රියාවලි දෙකෙන් එකක් හරි නතර වෙනවා කියන්නෙ ඒ පුද්ගලයාට බරපතල ජීවිත අවදානමක් තියෙනවා කියන එක. අන්න ඒ නිසා ස්වසනය සහ රුධිර සංසරණය කියන දෙක අපි ප්රථමාධාරයේදී හඳුන්වනවා "මූලික ජෛව සාධක" කියල. තවත් විදිහකින් කිව්වොත් යම් පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන් මූලිකම සාධක දෙක තමයි ස්වසනය කිරීම සහ රුධිර සංසරණය සිදුවීම. හැබැයි මේ දෙක නතර වුණ පමණින්ම අපි තීරණය කරන්නෙ නෑ ඒ පුද්ගලයා මිය ගිහින් කියල. ඒ ඇයි කියල අපි කතා කරමු මූලික ජීවිතාරක්ෂක ක්රමවේදය පාඩමේදි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එහෙනම් මූලික විනිශ්චය කියල අපි කරන්නෙ යම් පුද්ගලයෙක්ගෙ මූලික ජෛව සාධක ක්රියාත්මක වෙනවාදැයි බැලීම. එය කරන ක්රමවේදයට අපි [I]"මූලික ජීවිතාරක්ෂක ක්රමවේදය"[/I] කියල කියනවා. පැහැදිලියි නේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom