Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මූලික සුදුසුකම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූලික සුදුසුකම්

ලක් කාරයා

‘හරි පුදුම කතාවක් නෙ අනේ මේ පත්තරේ තියෙන්නෙ. එක බිරිඳක් එයාගෙ ස්වාමි පුරුෂයා එක්ක අවුරුදු තිහක් තිස්සෙ එකම වචනයක් වත් කතා කළේ නෑ කියල තියෙන්නෙ.’

චම්පා කියවමින් සිටි පුවත්පතෙන් හිස මෑත් කොට හේමන්ත දෙස බලා කීවාය.

‘ෂ: ඒ මිනිහා හරි ලක් කාරයෙක් නෙ.’ හේමන්ත සිනාසෙමින් කීවේය.

මගෙ හොඳට නෙ

‘අනේ ශි්රයානි, මට දරාගන්ඩ බැරි මගෙ කාරෙකටම යට වෙලා ඔයාගෙ මහත්තයා මැරුණට. මං තුන් හිතකින් වත් හිතල කරපු දෙයක් නෙමෙයි ශි්රයානි ඒක.’

අනෝමා, ශි්රයානි වැළඳ ගනිමින් කීවේ දෑසින් කඳුළු උතුරුවමිනි.

‘මම ඔයා එක්ක තරහා නෑ අනෝමා. මම දන්නවා ඔයා හැම දෙයක් ම කරන්නෙ මගෙ යහපතට කියල.’ ශ්රීයානි, අනෝමාගේ පිට අතගාමින් කීවාය.

නෑදෑයෝ

වැඩ අවසන් ව නිවෙසට පැමිණි සාජන් මහත්තයා තම බිරිඳට මෙසේ කීවේය.

‘ඒකයැ වසන්තා, මගෙ නෑයො කට්ටියක් මේ නිවාඩුවට අපේ ගෙදර එනවා කියලා මට ටෙලිෆෝන් කරලා කිව්වනෙ.’

‘මළ කරදරයක් නෙ. බඩුමුට්ටුවල ගිනි ගණන්වල හැටියට මේක නෑයන්ට සලකන්ඩ පුළුවන් කාලයක්යැ.

ඉතින් ඔයා ඒ ගොල්ලන්ට කිව්වේ නැද්ද මේ නිවාඩුවට අපි ගෙදර නෑ කියල.’ වසන්තා පරල වී කියවන්නට ගත්තා ය.

‘මං කිව්වා ළමයෝ. යන්තං ඒ කරදරේ එතනින් ඉවර වුණා.’ සාජන් මහතා කීවේ කපටි සිනාවක් මුවඟට නංවමිනි.

‘හරි ෂෝක්. යන්තං බේරුණා. කවුද අනේ ඔය කිව්ව ඔයාගෙ නෑයො කට්ටිය?’

‘වෙන කවුද වසන්තා, ඔයාගෙ අම්මයි, තාත්තයි, අයියලා මල්ලිලා ටිකයි, අක්කල නංගිලා ටිකයි මිසක්.’

මූලික සුදුසුකම්

ටින් මාළු ඇසිරීමේ කර්මාන්ත ශාලාවකට සේවකයන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණ.

සම්මුඛ පරීක්ෂණයේදී එක් අයදුම්කරුවකු ඇමතූ කර්මාන්ත ශාලාවේ ප්රධානියා මෙසේ ඇසීය.

‘ටින් මාළු ඇසිරීමේ කර්මාන්ත ශාලාවකට සේවයට බඳවා ගැනීමට තමාට තියෙන සුදුසුකම් මොනව ද?’

‘මම ප්රයිවට් බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට අවුරුදු දහයක් වැඩ කරලා තියෙනවා.’ අයදුම්කරු ප්රකාශ කළේය.

ගන්ඩ ඇවිත්

එක් ගොවියෙක් වහු පැටවකු මිලදී ගැනීම සඳහා ගියේ තම පුතා සමඟිනි.

වහු පැටවා වෙත කිට්ටු වූ ගොවියා ඌගේ හිසේ සිට වල්ගය දක්වා අතගා බැලීය. පිට, බඩ වැනි තැන් හෙමිහිට මිරිකුවේය.

කීප තැනකටම තට්ටු කළේය.

ළපැත්තට මුහුණ ළං කොට සිඹ බැලීය. අනතුරුව තම තියුණු පරීක්ෂණය දෙස දෑස් අයා බලා සිටි පුතු දෙස බලා මෙසේ කීය.

‘පුතේ, සල්ලි දීලා යමක් ගන්ඩ කලින් හොඳට හොයලා බලලා ගන්ඩ ඕනැ.’

ඊට දින කීපයකට පසු ඔහු කුඹුරේ වැඩ කරමින් සිටියදී පුංචි පුතා හති දමමින් ඔහු වෙත දිව ආවේය.

‘තාත්තෙ, තාත්තෙ, අන්න කවුද අයියා කෙනෙක් අපේ අක්කව සල්ලි දීලා ගන්ඩ ඇවිත්.’ පොඩි එකා හති දමමින් කීවේය.

sourve : link

[QUOTE="suranga84, post: 8422719, member: 10094"] [b]මූලික සුදුසුකම්[/b] [CENTER][SIZE=3][B][COLOR=#006600]ලක් කාරයා[/COLOR][/B][/SIZE] [SIZE=3] [COLOR=SeaGreen]‘හරි පුදුම කතාවක් නෙ අනේ මේ පත්තරේ තියෙන්නෙ. එක බිරිඳක් එයාගෙ ස්වාමි පුරුෂයා එක්ක අවුරුදු තිහක් තිස්සෙ එකම වචනයක් වත් කතා කළේ නෑ කියල තියෙන්නෙ.’ චම්පා කියවමින් සිටි පුවත්පතෙන් හිස මෑත් කොට හේමන්ත දෙස බලා කීවාය.[/COLOR][/SIZE] [COLOR=SeaGreen] [/COLOR] [SIZE=3][COLOR=SeaGreen] ‘ෂ: ඒ මිනිහා හරි ලක් කාරයෙක් නෙ.’ හේමන්ත සිනාසෙමින් කීවේය.[/COLOR][/SIZE] :P [SIZE=3][B] මගෙ හොඳට නෙ[/B][/SIZE] [SIZE=3] [COLOR=DarkSlateGray]‘අනේ ශි්රයානි, මට දරාගන්ඩ බැරි මගෙ කාරෙකටම යට වෙලා ඔයාගෙ මහත්තයා මැරුණට. මං තුන් හිතකින් වත් හිතල කරපු දෙයක් නෙමෙයි ශි්රයානි ඒක.’ අනෝමා, ශි්රයානි වැළඳ ගනිමින් කීවේ දෑසින් කඳුළු උතුරුවමිනි.[/COLOR][/SIZE] [COLOR=DarkSlateGray] [/COLOR][SIZE=3][COLOR=DarkSlateGray]‘මම ඔයා එක්ක තරහා නෑ අනෝමා. මම දන්නවා ඔයා හැම දෙයක් ම කරන්නෙ මගෙ යහපතට කියල.’ ශ්රීයානි, අනෝමාගේ පිට අතගාමින් කීවාය.[/COLOR][/SIZE] :oo::angry: [SIZE=3][B] [COLOR=#800080]නෑදෑයෝ[/COLOR][/B][/SIZE] [SIZE=3] [COLOR=DarkOrchid]වැඩ අවසන් ව නිවෙසට පැමිණි සාජන් මහත්තයා තම බිරිඳට මෙසේ කීවේය.[/COLOR][/SIZE] [COLOR=DarkOrchid] [/COLOR][SIZE=3][COLOR=DarkOrchid]‘ඒකයැ වසන්තා, මගෙ නෑයො කට්ටියක් මේ නිවාඩුවට අපේ ගෙදර එනවා කියලා මට ටෙලිෆෝන් කරලා කිව්වනෙ.’[/COLOR][/SIZE][COLOR=DarkOrchid] [/COLOR] [SIZE=3][COLOR=DarkOrchid] ‘මළ කරදරයක් නෙ. බඩුමුට්ටුවල ගිනි ගණන්වල හැටියට මේක නෑයන්ට සලකන්ඩ පුළුවන් කාලයක්යැ. ඉතින් ඔයා ඒ ගොල්ලන්ට කිව්වේ නැද්ද මේ නිවාඩුවට අපි ගෙදර නෑ කියල.’ වසන්තා පරල වී කියවන්නට ගත්තා ය.[/COLOR][/SIZE][COLOR=DarkOrchid] [/COLOR] [SIZE=3][COLOR=DarkOrchid] ‘මං කිව්වා ළමයෝ. යන්තං ඒ කරදරේ එතනින් ඉවර වුණා.’ සාජන් මහතා කීවේ කපටි සිනාවක් මුවඟට නංවමිනි.[/COLOR][/SIZE][COLOR=DarkOrchid] [/COLOR] [SIZE=3][COLOR=DarkOrchid] ‘හරි ෂෝක්. යන්තං බේරුණා. කවුද අනේ ඔය කිව්ව ඔයාගෙ නෑයො කට්ටිය?’[/COLOR][/SIZE][COLOR=DarkOrchid] [/COLOR] [SIZE=3][COLOR=DarkOrchid] ‘වෙන කවුද වසන්තා, ඔයාගෙ අම්මයි, තාත්තයි, අයියලා මල්ලිලා ටිකයි, අක්කල නංගිලා ටිකයි මිසක්.’[/COLOR][/SIZE] :lol: [SIZE=3][B] [COLOR=#0000ff]මූලික සුදුසුකම්[/COLOR][/B][/SIZE] [SIZE=3] [COLOR=DarkRed]ටින් මාළු ඇසිරීමේ කර්මාන්ත ශාලාවකට සේවකයන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණ. සම්මුඛ පරීක්ෂණයේදී එක් අයදුම්කරුවකු ඇමතූ කර්මාන්ත ශාලාවේ ප්රධානියා මෙසේ ඇසීය.[/COLOR][/SIZE] [COLOR=DarkRed] [/COLOR] [SIZE=3][COLOR=DarkRed] ‘ටින් මාළු ඇසිරීමේ කර්මාන්ත ශාලාවකට සේවයට බඳවා ගැනීමට තමාට තියෙන සුදුසුකම් මොනව ද?’[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [SIZE=3][COLOR=DarkRed] ‘මම ප්රයිවට් බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට අවුරුදු දහයක් වැඩ කරලා තියෙනවා.’ අයදුම්කරු ප්රකාශ කළේය.[/COLOR][/SIZE] :oo::dull: [SIZE=3][B] [COLOR=#ff0000]ගන්ඩ ඇවිත්[/COLOR][/B][/SIZE] [SIZE=3] [COLOR=Red]එක් ගොවියෙක් වහු පැටවකු මිලදී ගැනීම සඳහා ගියේ තම පුතා සමඟිනි. වහු පැටවා වෙත කිට්ටු වූ ගොවියා ඌගේ හිසේ සිට වල්ගය දක්වා අතගා බැලීය. පිට, බඩ වැනි තැන් හෙමිහිට මිරිකුවේය. කීප තැනකටම තට්ටු කළේය. ළපැත්තට මුහුණ ළං කොට සිඹ බැලීය. අනතුරුව තම තියුණු පරීක්ෂණය දෙස දෑස් අයා බලා සිටි පුතු දෙස බලා මෙසේ කීය.[/COLOR][/SIZE] [COLOR=Red] [/COLOR] [SIZE=3][COLOR=Red] ‘පුතේ, සල්ලි දීලා යමක් ගන්ඩ කලින් හොඳට හොයලා බලලා ගන්ඩ ඕනැ.’[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [SIZE=3][COLOR=Red] ඊට දින කීපයකට පසු ඔහු කුඹුරේ වැඩ කරමින් සිටියදී පුංචි පුතා හති දමමින් ඔහු වෙත දිව ආවේය.[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [SIZE=3][COLOR=Red] ‘තාත්තෙ, තාත්තෙ, අන්න කවුද අයියා කෙනෙක් අපේ අක්කව සල්ලි දීලා ගන්ඩ ඇවිත්.’ පොඩි එකා හති දමමින් කීවේය.[/COLOR][/SIZE] :oo::lol::lol: [/CENTER] [RIGHT][SIZE=1]sourve : [URL="http://www.silumina.lk/2010/10/10/_art.asp?fn=av1010102"]link[/URL][/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom