මූවනම් මට පේන්නෙ පට්ට හොරෙක් වගේ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    88316115_1368834403308220_7083731089331585024_o.jpg

    මුගෙ තනිකර scam vibe එකක් තියෙන්නේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ වයිෆ් වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් තියනව කියල මම දන්නව .දිනපතාම වගේ එයාල එකට ඉන්නව.මට විරුද්ධ වෙන්න හිතෙන්නෙ නෑ.මට සතුටක් වගේ හැගීමක් තියනව ඒ ගැන.wife ගෙදර ඇවිත් මට බොරුවක් කිව්වම මට සතුටු හිතෙනව.මගෙන් බලපෑමක් නැති නිසා එයාලට time ගැන ගැටලුවක් නෑ.මමත් බබා වගේ ඉන්නව.සමහරදවසට පරක්කු වෙනවනම් wife මාව ,update කරන්න call ekk අරන් බොරුවක් කියනව.මම එතකොට කියනව වැඩ සේරම ඉවර කරගෙන call එකක් දෙන්න කීය වුනත් කමක් නෑ කියල.මේ වගේ මට ඕනි wife ට අනුබල දෙන්න මිසක් වලක්වන්න නෙවෙයි.මට හිතෙනව මට මානසික ලෙඩක් තියනව කියල.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,253
    113
    Mother Earth

    කියෙව්වම පයිය නැග්ග. 🙂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මගේ වයිෆ් වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් තියනව කියල මම දන්නව .දිනපතාම වගේ එයාල එකට ඉන්නව.මට විරුද්ධ වෙන්න හිතෙන්නෙ නෑ.මට සතුටක් වගේ හැගීමක් තියනව ඒ ගැන.wife ගෙදර ඇවිත් මට බොරුවක් කිව්වම මට සතුටු හිතෙනව.මගෙන් බලපෑමක් නැති නිසා එයාලට time ගැන ගැටලුවක් නෑ.මමත් බබා වගේ ඉන්නව.සමහරදවසට පරක්කු වෙනවනම් wife මාව ,update කරන්න call ekk අරන් බොරුවක් කියනව.මම එතකොට කියනව වැඩ සේරම ඉවර කරගෙන call එකක් දෙන්න කීය වුනත් කමක් නෑ කියල.මේ වගේ මට ඕනි wife ට අනුබල දෙන්න මිසක් වලක්වන්න නෙවෙයි.මට හිතෙනව මට මානසික ලෙඩක් තියනව කියල.
    නෑ මචන් උබට කිසි ලෙඩක් නෑ…

    - මීට වයිෆ්ගේ හොර මිනිහා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක ජපන් හෙන මාගඩියකට අහු වෙලා නාමල් කුමාරයා නේ ඒ කාලේ බෙර ගත්තේ

    _-----------_-----------

    ඩිලන්ත_හොරකමකට

    මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත ජපනෙකුට කෝටි ගානක් වංචා කරයි.

    ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානය හා ආසියානු ශූරතාවයේ 02 වැනි ස්ථානයට හිමිකම් කියන ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාටත් නඩුවක් පැවරී තිබෙනවා.

    සුපිරි නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අධි චෝදනා 04ක් යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (14) මෙලෙස නඩු පැවරුවා.

    නඩු පවරනු ලැබුවේ ඥානදීපන් සිවජෝති, ඩිලන්ත රංජුල බණ්ඩාර මාලගමුව, මංගලසේන විජිත බණ්ඩාර රණරාජා යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිවයි.

    2008 පෙබරවාරි 01 වැනිදා සහ මාර්තු 03 අතර කාලයේදී කොළඹදී සුපිරි නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 06ක් ලබාදුනහොත් මාස 4ක් ඇතුළත ඇමෙරිකන් ඩොලර් අට ලක්ෂ හතළිස් දහසක් ලබාදෙන බව පවසා යොෂුකි නයාෂි යන අය රවටා වංචාවක් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා නඟා තිබුණා.

    nethfm
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඊශ්‍රියා කරන්නෙපා බං මිනිසුන්ට :lol: