මූව අත්තඩංගුවට ගන්නේ මොකටද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    මාව අත්අඩංගුවට ගන්නා එපා කියා නියෝග කරන්න..- රෝහලක පදිංචිව සිටින හරීන් අධිකරණයෙන් ඉල්ලයි…

    April 27, 2021 at 3:00 pm | lanka C news

    තමන්ව අත්අඩංගුවට ගැනීමට වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප‍්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් මන්ත්‍රීවරයා වෙතින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

    අසනීප තත්ත්වයක් යයි කියමින් ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව සිටි.

    23,363 views
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business

    mata mathakai me widiyatama e kale gotabaya SC ekata giya president wenakamma
    president una gamai immunity eka lebuna. nadu tika iwarai
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මූව arrest කරන්න හදන එකේ බරපතළ කම ඇයි බන් උබලට තෙරෙන්නෙ නැත්තේ.
    ගොටා මාස දෙකකට කලින් මුට සද්දයක් දැම්ම නන්දසේන කිව්වට.
    දැන් පාස්කු පරීක්ෂණ වල අවුල් තැන් parliament එකේ කිව්වම areest කරන්න හේතු හොයනව.
    මූ බයද නැද්ද කියන එක නෙමෙයි බලන්න ඔනේ. තාම නන්දේ ඇවිත් අවුරුදු දෙකක් නෑ. අවුරුදු 4 වගේ මූ මොනවා නොකරයි ද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    මූව arrest කරන්න හදන එකේ බරපතළ කම ඇයි බන් උබලට තෙරෙන්නෙ නැත්තේ.
    ගොටා මාස දෙකකට කලින් මුට සද්දයක් දැම්ම නන්දසේන කිව්වට.
    දැන් පාස්කු පරීක්ෂණ වල අවුල් තැන් parliament එකේ කිව්වම areest කරන්න හේතු හොයනව.
    මූ බයද නැද්ද කියන එක නෙමෙයි බලන්න ඔනේ. තාම නන්දේ ඇවිත් අවුරුදු දෙකක් නෑ. අවුරුදු 4 වගේ මූ මොනවා නොකරයි ද?
    ඕවාට ලේ පුච්ච ගන්න එපා. ඕකුන් කතා වෙලා ගහන ප්ලෑනක් වෙන්නත් පුලුවන්..

    සරත් ෆොන්සේකා විතරයි කොන්දක් තියෙන මිනිහෙක්ට ඉන්නේ ගව ගාලේ