මූව ඇල්ලුවද ? මේ සිද්දියට මොකද උනේ ??
lilman Well-known member May 10, 2009 41,152 54,907 113 Colombo Aug 5, 2022 #1 Reactions: Stimulus mind
nadunkwee Active member Dec 13, 2007 330 60 28 NEGOMBO Aug 5, 2022 #2 Kohomada police investigations Reactions: Stimulus mind and pathaleiretta
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Aug 5, 2022 #3 phone eka polisiye dore adeta thiyan idala thiyenne aruge appa chat eka check karana kan... Reactions: Stimulus mind and Sen-lu
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Aug 5, 2022 #4 ඕක හොයන්න අමාරු එකක් නෙවේ කාඩ් එක දාගත්තු එකාගේ විස්තර කෙලින්ම mobile operator ගෙන් පොලිසියට ගන්න පුළුවන්.
ඕක හොයන්න අමාරු එකක් නෙවේ කාඩ් එක දාගත්තු එකාගේ විස්තර කෙලින්ම mobile operator ගෙන් පොලිසියට ගන්න පුළුවන්.
pathaleiretta Well-known member Aug 18, 2015 9,320 21,346 113 Aug 5, 2022 #5 පෝන් කාඩ් දාපු නම්බර් එක බලල අල්ලන්න පුලුවන්ද?
Nanosudha Well-known member Dec 28, 2012 5,165 4,937 113 Aug 5, 2022 #6 bump, Reactions: Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 31,009 153,059 113 Aug 5, 2022 #7 පොලීසිය ෆෝන් එක ආයෙ ගෙදරට දීලද චෙක් කරලා බලන්න කියලා. දැන් මෙතන කවුද පොලීසිය?