අතුරුදන් කිරීමක්
මේ තරුණයාව මෝදර පොලීසියෙන් කියලා අරන් ගිහින්. ගෝ හෝම් ගෝඨා ගෲප් එකේ ඇඩ්මින් කෙනෙක්.
රෑ 12ට අරන් තියෙන්නේ.
ඒත් පොලීසියේ නෑ. සීඅයිඩීයෙත් නෑ. අරන් ගියේ කවුද කියා කියන්නේ නෑ.
අපි වැඩි විස්තර හොයනවා. නීතිඥවරුන් යනවා කිව්වා. අදාල තැන්වලට පැමිණිලි යොමු කරනවා.
ක්‍රයිම් බ්‍රාන්ච් එකෙන් කිව්වාලු කොල්ලාව 'ගමනක් එක්ක ගියා කියලා.' තවම ඉන්න තැනක් නෑ.
Update - මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නා.
මෝදර ඕයිසීගෙන් ඇහුවාම එහෙම කෙනෙක්ව 'මම අරගෙන නෑ.' කිව්වා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ට්‍රයි කරනවා
උපුටාගැනිමකි ...