එළාර;10286622 said:උබට බ්‍රා සයිස් කප් සයිස් හැම මගුලක්ම ඔනේ. නිකන් දුන්නත් ඇනලා යන්න බැහැනෙ මුට.


අනෙ පලයන් යන්න..උබ දුන්න ශොට් එක
එලාරට කොහෙද බන් සීතලා...![]()
උබ ලැජ්ජ උනාද මන්දා
![]()

මායි සනායි එලාරගේ අක්කිව උස්සන්න හදන්නේ![]()
![]()
එළාර;10286650 said:මම දන්නවා එකි රාමා රාවනා ස්ටෝරියේ එන බඩුව කියලා. කවුද දන්නේ ගැමුනුවාගේ බිසවත් සීතද කියලා. ඒකිගෙ නම් භද්‍රකච්චායනාද කුවේණිද?![]()



නෑ කොත්මලේ රංඑතන කියල කාන්තාවක් හැබැයි රජවුනාට පස්සේ අග බිසෝවෙන්න බැරිවෙලා තියනව ගෙවිලියක් නිසා සාලියත් ඇයගේ දරුවෙක් ඔහුට රජකම නැතිවෙලා තියෙන්නෙත් උභයකුල පාරිශුද්ධත්වන නැතිනිසාලුඑළාර;10286650 said:මම දන්නවා එකි රාමා රාවනා ස්ටෝරියේ එන බඩුව කියලා. කවුද දන්නේ ගැමුනුවාගේ බිසවත් සීතද කියලා. ඒකිගෙ නම් භද්‍රකච්චායනාද කුවේණිද?![]()
නෑ කොත්මලේ රංඑතන කියල කාන්තාවක් හැබැයි රජවුනාට පස්සේ අග බිසෝවෙන්න බැරිවෙලා තියනව ගෙවිලියක් නිසා සාලියත් ඇයගේ දරුවෙක් ඔහුට රජකම නැතිවෙලා තියෙන්නෙත් උභයකුල පාරිශුද්ධත්වන නැතිනිසාලු

යම රජ;10286730 said:දුටු ගැමුණු පරපුරෙන් පවත එනවා යයි තමන්ම කියාගත් අසික්කිත නර පණුවෙක් ලක් දිව සිටියි. ඔහුගේ නම මර්වින් සිල්වා ය. ඔහුට දඩුවම් කර යුක්තිය ඉෂ්ට කර දෙනු මැනව පස්වාන් දහසකට බුදුවන්න ස්වාමිනී.
තරහ අවසර මේ බලු ගත්තාට අනුකම්පා කර නු මැනව දෙයි හාමුදුරුවනේ. ඔබ තුමා ඇයිද දුටු ගැමුණු නම් දස තෙජබල මහා ශ්‍රේෂ්ට නිරින්දාට පැරදුනේ.
පල පල
ලැජ්ජ වෙලා දැන්න මෙතන එනවා
උබෙ වයිපරේගෙ නම මොකක්ද බන්..ඇත්තට උබ මැරුනට පස්සෙ ඒකිව ඇද්දේ කව්ද![]()
නෑ කොත්මලේ රංඑතන කියල කාන්තාවක් හැබැයි රජවුනාට පස්සේ අග බිසෝවෙන්න බැරිවෙලා තියනව ගෙවිලියක් නිසා සාලියත් ඇයගේ දරුවෙක් ඔහුට රජකම නැතිවෙලා තියෙන්නෙත් උභයකුල පාරිශුද්ධත්වන නැතිනිසාලු