Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මූසිලයෝ ඕන තරම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුවරයගෙන් ඉගෙනගෙන ගුරුවරයටම කෙලවන මූසිලයෝ ඕන තරම් අපි සමාජයේ දකිනවානේ..

මාලිනී බුලත්සිංහල ගායනා කරන 'කන්ද කෙන්ද කරනු පිණිස..." ගීතයත් මේ තේමාවටම හැදුන ගීතයක්.. හැබැයි මේ ගීතයට මුල් උන සත්ය කතාවක් තියෙනවා.. ඒ මාලිනී සහ 80 දශකයේ අගබාගයේ ආපු නවක ගායිකාවකගේ කතාවක්..

මාලිනී හොඳ ගායිකාවක් වගේම හොඳ ගුරුවරියක් . ඇය කාලයක් කොළඹ ආනන්ද බාලිකාවේ සංගීත ආචාර්යවරිය විදිහට සේවය කරනවා. මේ කාලයේදී ඇයට ගායනයට දක්ෂ ශිෂ්යාවක් හමුවනවා.. ඇගේ මවත් කලාවට කාලයක් සම්බන්ධ වී සිට ඇති අතර මේ ළමයාගේ දක්ෂතාවයත් මත මාලිණී ඇයට පෞද්ගලිකව සෑම දෙයකටම උදව් උපකාර කරනවා.. ඒ අනුව ඇගේ පළමු ඒකල ගායනා ප්රසංගයේ නිවේදකයා ලෙස ප්රේමකීර්ති ද අල්විස් මහතා එන්නේත් මාලිනීගේ මේ ඉල්ලීමක් පිට..

කාලයක් එක්කම මේ දරුවා ජනප්රිය ගායිකාවක් වෙනවා.. මේ කාලයේදී මාලිනී බුලත්සිංහල දුරබැහැර සංගීත ප්රසංගයකට සහබාගී වන්නට යන අතර ඇයට මේ සමගාමීව තවත් සංගීත ප්රසංගයක් තිබී තිබෙනවා. මේ නිසා මාලිනී කලින් ගීත ගායනා කිරීමට උනන්දු වන අතර ඇගේ නම තියෙන්නේ තරමක් පහලින්.. මේ අතර ඇයට පෙර ලිස්ට් එකේ ඉහලින් මම ඉහත කියූ ඇගේ ශිෂ්යාව ඉන්නවා දකින මාලිනී විගහින් ගිහින් ඇයගෙන් ඉල්කීමක් කරන්නේ ඇයට ඇගේ අවස්තාව ලබා දෙන ලෙසයි.. හේතුවත් එක්කම කාරුණිකව මාලිනී ඇගෙන් අවස්තාව ඉල්ලුවාට මේ නවක ගායිකාවත් , ඇගේ මවත් මාලිනීට බැන වැදී තිබෙන්වා.. ඒ වගේම ඔවුන් මාලිනීට අවස්තාව ලබා දීලත් නෑ..

ඉතින් ඇය උදව් උපකාර කළ ගෝලයා ඒ වැනි සුළු දෙයකදී ඇයට උපකාර නොකල කාරණයට දුක් වන මාලිනී ඒ බව ප්රේමකීර්ති ද අල්විස් මහතා හා පසුව ප්රකාශ කර තිබෙනවා.. මෙන්න මේ කාරණය එක්ක තමා ප්රේමකීර්ති මාලිනීට මේ ගීතය ලියා දී තිබෙන්නේ..

මේ ගිතයට අදාලව ' කන්ද' වෙන්නේ මාලිනී.. 'කෙන්ද' වෙන කෙනා මෑත කාලයේ දේශපාලනික වශයෙන් සමාජයෙන් බොහෝ අප්රසාදය ලැබූ කෙනෙක් බවයි පැවසෙන්නෙ..

Mmp Ranaweera ස්තූතියි ඔබ තුමාට.

[QUOTE="toiya, post: 30027430, member: 15009"] ගුරුවරයගෙන් ඉගෙනගෙන ගුරුවරයටම කෙලවන මූසිලයෝ ඕන තරම් අපි සමාජයේ දකිනවානේ.. මාලිනී බුලත්සිංහල ගායනා කරන 'කන්ද කෙන්ද කරනු පිණිස..." ගීතයත් මේ තේමාවටම හැදුන ගීතයක්.. හැබැයි මේ ගීතයට මුල් උන සත්ය කතාවක් තියෙනවා.. ඒ මාලිනී සහ 80 දශකයේ අගබාගයේ ආපු නවක ගායිකාවකගේ කතාවක්.. මාලිනී හොඳ ගායිකාවක් වගේම හොඳ ගුරුවරියක් . ඇය කාලයක් කොළඹ ආනන්ද බාලිකාවේ සංගීත ආචාර්යවරිය විදිහට සේවය කරනවා. මේ කාලයේදී ඇයට ගායනයට දක්ෂ ශිෂ්යාවක් හමුවනවා.. ඇගේ මවත් කලාවට කාලයක් සම්බන්ධ වී සිට ඇති අතර මේ ළමයාගේ දක්ෂතාවයත් මත මාලිණී ඇයට පෞද්ගලිකව සෑම දෙයකටම උදව් උපකාර කරනවා.. ඒ අනුව ඇගේ පළමු ඒකල ගායනා ප්රසංගයේ නිවේදකයා ලෙස ප්රේමකීර්ති ද අල්විස් මහතා එන්නේත් මාලිනීගේ මේ ඉල්ලීමක් පිට.. කාලයක් එක්කම මේ දරුවා ජනප්රිය ගායිකාවක් වෙනවා.. මේ කාලයේදී මාලිනී බුලත්සිංහල දුරබැහැර සංගීත ප්රසංගයකට සහබාගී වන්නට යන අතර ඇයට මේ සමගාමීව තවත් සංගීත ප්රසංගයක් තිබී තිබෙනවා. මේ නිසා මාලිනී කලින් ගීත ගායනා කිරීමට උනන්දු වන අතර ඇගේ නම තියෙන්නේ තරමක් පහලින්.. මේ අතර ඇයට පෙර ලිස්ට් එකේ ඉහලින් මම ඉහත කියූ ඇගේ ශිෂ්යාව ඉන්නවා දකින මාලිනී විගහින් ගිහින් ඇයගෙන් ඉල්කීමක් කරන්නේ ඇයට ඇගේ අවස්තාව ලබා දෙන ලෙසයි.. හේතුවත් එක්කම කාරුණිකව මාලිනී ඇගෙන් අවස්තාව ඉල්ලුවාට මේ නවක ගායිකාවත් , ඇගේ මවත් මාලිනීට බැන වැදී තිබෙන්වා.. ඒ වගේම ඔවුන් මාලිනීට අවස්තාව ලබා දීලත් නෑ.. ඉතින් ඇය උදව් උපකාර කළ ගෝලයා ඒ වැනි සුළු දෙයකදී ඇයට උපකාර නොකල කාරණයට දුක් වන මාලිනී ඒ බව ප්රේමකීර්ති ද අල්විස් මහතා හා පසුව ප්රකාශ කර තිබෙනවා.. මෙන්න මේ කාරණය එක්ක තමා ප්රේමකීර්ති මාලිනීට මේ ගීතය ලියා දී තිබෙන්නේ.. මේ ගිතයට අදාලව ' කන්ද' වෙන්නේ මාලිනී.. 'කෙන්ද' වෙන කෙනා මෑත කාලයේ දේශපාලනික වශයෙන් සමාජයෙන් බොහෝ අප්රසාදය ලැබූ කෙනෙක් බවයි පැවසෙන්නෙ.. Mmp Ranaweera ස්තූතියි ඔබ තුමාට.[IMG]https://scontent.fpnh2-1.fna.fbcdn.net/v/t39.30808-6/454471719_409740652115670_1192127845502482520_n.jpg?_nc_cat=110&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=N85Vo9lL9yMQ7kNvgHg-80-&_nc_ht=scontent.fpnh2-1.fna&oh=00_AYAJ1Ge3_6JyG31IUsjwcfT5rwIPLBlubvi8cuoCUvEA7A&oe=66BE1536[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom