Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මූ ඇප් develop කරන company එක අනාතයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kanchana Wijesekera , Kanchana Wijesekera - කංචන විජේසේකර ඇමතිතුමනි,

පොඩි වෙලාවක් අරන් කියවන්න.

ඔබගේ QR වැඩේනම් හොඳයි. හොඳ දේට හොඳයි කියන්නත්, වැරදිදේට වැරදියි කියන්නත් අපි ඉගෙනගත්තෙ මේ සමාජෙන්ම තමයි.

(මම මේ විස්තරය කියන්නෙ මාත් apps developer කෙනෙක් නිසා. මෙහි ප්රායෝගිකත්ව දැක්කම හිතාගන්න පුළුවන් නිසා)

හැබැයි ඔබගේ ඔය වැඩේ ලොකු හිලක් තියෙනවා.

මම ඔය QR registration එක ගත්තා. ඒක ආපහු scan කරාම එන්නෙ ඔය QR එකට යටින් තියෙන දිග code එකමයි. ඒක හරි. මොකද system එකේ primary key / User ID එක තමයි ඒක. ඒකෙන් shed එකේ ඉන්න නිළධාරියෙකුට අදාල වාහනයේ විස්තර ටික ගන්න පුළුවන්.

භාවිතා කරන්නාගේ නම

NIC

Mobile number

Chassis number

Vehicle Number

ආදිය.

නමුත් ඉන්ධන නිකුත් කරන වෙලාවට ඔහුට / ඇයට check කරන්න පුළුවන් වෙන්නෙ vehicle number එක විතරයි. Chassis number එක බලන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඉතිං කැමති කෙනෙකුට number plate එක මාරු කර කර කැමති විදියට fuel ලබාගන්න පුළුවන්. මොකද වාහනය එකම වර්ගයේනං එච්චරයි. කෝටා එකක් තිබුනට අවභාවිතාව නවත්තන්න බෑ. එහෙමනං පෝලිම් නවතින්නෙ නෑ කිසිම දිනෙක.

උදාහරණයක් විදියට,

ත්‍රීවීලර් පාක් එකක ඉන්න අයට තම තමන්ගේ number plate මාරු කරගෙන රිසි සේ ඉන්ධන ලබාගත හැකියි.

මෝටර් බයික් පදින අයට number plate මාරු කරගෙනත් රිසි සේ ඉන්ධන ලබාගත හැකියි.

මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි රජය මගින් අදාල වාහන වලට, අදාල QR code එක print කරපු sticker එකක් ලබා දීම. Holo Sticker එකක් වගේනම් ගොඩක් හොඳයි. ඒක අදාල වාහනයේ windscreen එක මත ඇලවීම අනිවාර්ය කල යුතුයි. මෝටර් බයික් එකක් නම් කොතනක හෝ ඇලවිය යුතුයි. ලඟ තබා ගැනීම නොකල යුතුයි.

නැතිනම් මේ දවස්වල සමහර පිරිස් කරගෙන යන පොඩි ව්‍යාපාර වලට ඉතාමත් උදව්වක් තමයි මේක. කිසිම පොලිමක් නැතිව දවස ගානේ වෙනදා වගේම පෙට්‍රල් ගහනවා. ගහන්නේ number plate එක මාරු කර කර  . එහෙම උනොත් ඔබ කරන මේ ක්‍රියාව ආසාර්ථක වීම තමයි වෙන්නෙ.

(එහෙම නොවුනොත් මම තට්ටෙ ගාලා profile picture එක මාරු කරනවා)

ප.ලි.

මේකට ගොඩක අය comments දිලා තියෙනවා. හැම එකක්ම කියෙව්වා. අදහස් වලට ස්තුතියි. හැම අදහසක්ම විවධ වෙන්න හේතුව අපි හිතන විදිහ. වංචාකාරී අදහස් නැති අයට ඕක අවුලක් නැති උනාට වංචාකාරී අදහස් තියෙන කෙනා හිතන්නෙ අනිත් විදිහට. Software development වලදී තියෙනවා error handling කියලා දෙයක්. මේ ගැන දන්න අය දන්නවා හොඳට. මේකෙන් යම් යම් තැන් වල errors එන්න පුළුවන් තැන් ගැන අපි හිතන්න ඕන. මං මේ කියන්නෙ software එක පැත්තෙන්. සමහර තැන් මතුපිටින් හොඳ උනාට ප්‍රායෝගිකව අවුල් යන අවස්තා තියෙනවා ගොඩක්. ඔයාලට මේ service එකට register වෙනකොට එක එක errors එන්නෙ ඒකයි. මේක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි මේක සාමාන්‍ය භාවිතයට දුන්නට පස්සේ ඒක තුලින් තව errors එනවා. මේ මම කිව්ව දේත් එහෙම එකක්. Practical errors. මේක මං කිව්වෙ පොඩි අඩුපාඩුවක් විතරයි. නැතිව system එක fail කියන දේ නෙවෙයි.

මේකට ගැලපෙන්නෙ random code එකක් දෙන එක. නමුත් එක practical නෑ. මොකද ගොඩක් අයට smart phones නෑ. එයාල කරන්නෙ QR එක print කරගෙන ලඟ තියා ගන්න එක. ඒකයි කිව්වෙ හොඳම දේ sticker එකක් දෙන එක කියලා.

තව දෙයක් හොර වැඩක් කරන්නනං හොරෙක් විදිහට හිතන්න ඕන. වංචාකාරී හිතකින් හිතන්න ඕන. එතකොටයි අදහස් එන්නෙ.නැතිව හොඳ හිතකින් හිතද්දී එවා එන්නෙ නෑ.  මේ දේ සාමාන්‍ය දෙයක් වෙනවා. Sure. පොඩි අවස්ථාවක් කියන්නං. ගරාජ් එකක් ගැන හිතන්න.

Copied From : https://www.facebook.com/priyaspmc

[QUOTE="cat123, post: 27973284, member: 51090"] Kanchana Wijesekera , Kanchana Wijesekera - කංචන විජේසේකර ඇමතිතුමනි, පොඩි වෙලාවක් අරන් කියවන්න. ඔබගේ QR වැඩේනම් හොඳයි. හොඳ දේට හොඳයි කියන්නත්, වැරදිදේට වැරදියි කියන්නත් අපි ඉගෙනගත්තෙ මේ සමාජෙන්ම තමයි. [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] (මම මේ විස්තරය කියන්නෙ මාත් apps developer කෙනෙක් නිසා. මෙහි ප්රායෝගිකත්ව දැක්කම හිතාගන්න පුළුවන් නිසා) හැබැයි ඔබගේ ඔය වැඩේ ලොකු හිලක් තියෙනවා. මම ඔය QR registration එක ගත්තා. ඒක ආපහු scan කරාම එන්නෙ ඔය QR එකට යටින් තියෙන දිග code එකමයි. ඒක හරි. මොකද system එකේ primary key / User ID එක තමයි ඒක. ඒකෙන් shed එකේ ඉන්න නිළධාරියෙකුට අදාල වාහනයේ විස්තර ටික ගන්න පුළුවන්. භාවිතා කරන්නාගේ නම NIC Mobile number Chassis number Vehicle Number ආදිය. නමුත් ඉන්ධන නිකුත් කරන වෙලාවට ඔහුට / ඇයට check කරන්න පුළුවන් වෙන්නෙ vehicle number එක විතරයි. Chassis number එක බලන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඉතිං කැමති කෙනෙකුට number plate එක මාරු කර කර කැමති විදියට fuel ලබාගන්න පුළුවන්. මොකද වාහනය එකම වර්ගයේනං එච්චරයි. කෝටා එකක් තිබුනට අවභාවිතාව නවත්තන්න බෑ. එහෙමනං පෝලිම් නවතින්නෙ නෑ කිසිම දිනෙක. උදාහරණයක් විදියට, ත්‍රීවීලර් පාක් එකක ඉන්න අයට තම තමන්ගේ number plate මාරු කරගෙන රිසි සේ ඉන්ධන ලබාගත හැකියි. මෝටර් බයික් පදින අයට number plate මාරු කරගෙනත් රිසි සේ ඉන්ධන ලබාගත හැකියි. මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි රජය මගින් අදාල වාහන වලට, අදාල QR code එක print කරපු sticker එකක් ලබා දීම. Holo Sticker එකක් වගේනම් ගොඩක් හොඳයි. ඒක අදාල වාහනයේ windscreen එක මත ඇලවීම අනිවාර්ය කල යුතුයි. මෝටර් බයික් එකක් නම් කොතනක හෝ ඇලවිය යුතුයි. ලඟ තබා ගැනීම නොකල යුතුයි. නැතිනම් මේ දවස්වල සමහර පිරිස් කරගෙන යන පොඩි ව්‍යාපාර වලට ඉතාමත් උදව්වක් තමයි මේක. කිසිම පොලිමක් නැතිව දවස ගානේ වෙනදා වගේම පෙට්‍රල් ගහනවා. ගහන්නේ number plate එක මාරු කර කර [IMG alt="😅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t53/1/16/1f605.png[/IMG][IMG alt="😅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t53/1/16/1f605.png[/IMG][IMG alt="😅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t53/1/16/1f605.png[/IMG] . එහෙම උනොත් ඔබ කරන මේ ක්‍රියාව ආසාර්ථක වීම තමයි වෙන්නෙ. (එහෙම නොවුනොත් මම තට්ටෙ ගාලා profile picture එක මාරු කරනවා[IMG alt="😆"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td4/1/16/1f606.png[/IMG]) ප.ලි. මේකට ගොඩක අය comments දිලා තියෙනවා. හැම එකක්ම කියෙව්වා. අදහස් වලට ස්තුතියි. හැම අදහසක්ම විවධ වෙන්න හේතුව අපි හිතන විදිහ. වංචාකාරී අදහස් නැති අයට ඕක අවුලක් නැති උනාට වංචාකාරී අදහස් තියෙන කෙනා හිතන්නෙ අනිත් විදිහට. Software development වලදී තියෙනවා error handling කියලා දෙයක්. මේ ගැන දන්න අය දන්නවා හොඳට. මේකෙන් යම් යම් තැන් වල errors එන්න පුළුවන් තැන් ගැන අපි හිතන්න ඕන. මං මේ කියන්නෙ software එක පැත්තෙන්. සමහර තැන් මතුපිටින් හොඳ උනාට ප්‍රායෝගිකව අවුල් යන අවස්තා තියෙනවා ගොඩක්. ඔයාලට මේ service එකට register වෙනකොට එක එක errors එන්නෙ ඒකයි. මේක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි මේක සාමාන්‍ය භාවිතයට දුන්නට පස්සේ ඒක තුලින් තව errors එනවා. මේ මම කිව්ව දේත් එහෙම එකක්. Practical errors. මේක මං කිව්වෙ පොඩි අඩුපාඩුවක් විතරයි. නැතිව system එක fail කියන දේ නෙවෙයි. මේකට ගැලපෙන්නෙ random code එකක් දෙන එක. නමුත් එක practical නෑ. මොකද ගොඩක් අයට smart phones නෑ. එයාල කරන්නෙ QR එක print කරගෙන ලඟ තියා ගන්න එක. ඒකයි කිව්වෙ හොඳම දේ sticker එකක් දෙන එක කියලා. තව දෙයක් හොර වැඩක් කරන්නනං හොරෙක් විදිහට හිතන්න ඕන. වංචාකාරී හිතකින් හිතන්න ඕන. එතකොටයි අදහස් එන්නෙ.නැතිව හොඳ හිතකින් හිතද්දී එවා එන්නෙ නෑ. [IMG alt="😜"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t20/1/16/1f61c.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] මේ දේ සාමාන්‍ය දෙයක් වෙනවා. Sure. පොඩි අවස්ථාවක් කියන්නං. ගරාජ් එකක් ගැන හිතන්න. [IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f914.png[/IMG][IMG alt="☺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfb/1/16/263a.png[/IMG] Copied From : [URL]https://www.facebook.com/priyaspmc[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom