මූ ඇයි ඇඩ් දාන්නෙ

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    සුදත්තයා ඉස්සර රාජපක්ශලාට උක දීලා දැන් බැනලා වීඩියෝ දැම්මාට මේකා ඒවයෙ අය්නෙන් දබුලු ලීබඩු කියලා දානවනෙ. මූ දෙශප්‍රෙමියා වගෙ හසිරුනාට විව්ස්, ඇඩ් වලින් හම්බ කරන සීන් එකකුත් යනව වගේ සයිඩ් එකෙන්
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඌත් ආසයි තෝර මාලු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න.
    මූත් සබාපතිකමක්, තනාපතිකමක් ලබෙයි කියලා හිතගෙන කොහෙඩ ඉස්සර රාජපක්ශලටා දීගෙන ඉදලා තියෙන්නෙ

    මිනිහට මොනවා හරි හම්බ වෙලා නැහැ .දැන් රාජපක්ෂලා වහා කදුරු වගේ.ඉස්සර නම් මී පැණි 🤣
    මටත් ඕක තේරුම් ගියෙ ලගදි :lol:
    ------ Post added on Apr 14, 2022 at 7:25 PM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මූ මං හිතන්නේ ලොකු දෙයක් ඉල්ලන්න ඇති. සභාපතිකම් නම් මොනවද බන් ඔය ඕන තරම් තියෙන්නේ. මයිනලගෙ දේෂපාලනේ දැනුම අනුව මුගෙන් මෙච්චර කෙලවගන්නෙ නෑ සභාපතිකමක් නිසා.. අඩුම කජු සංස්ඵාවේ හරි සභාපති කම දෙනවා.
     
    • Like
    Reactions: Solo Rider