මූ කියන හරුපේ සෛද්ධාන්තික පැත්ත මොකද්ද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,486
    6,351
    113
    fitness coach කෙනෙක් කියලා කියාගන්න එකෙක්ගෙ youtue වීඩියෝ එකක් suggest වෙලා මම ඒක බැලුවා. ඒකෙ කියනවා බරක් පාවිච්චි නොකර ශක්තිය වැය වෙන විදියට වැඩ කරනකොට muscle growth එකක් වෙන්නෙ නෑ නිකම් ම muscle එක fatigue වෙනවා විතරයි කියලා. බරක් නිසා ඇති වෙන බලය muscle එකට කරන ඩැමේජ් එක ඒ හා සමාන ම විශාලත්වයක් තියෙන වෙනත් ආතති බලයක් හෝ තෙරපුම් බලයක් නිසා ඇති වෙන්න බැරි ද?

    කෙටියෙන් බරෙන් එන 10 N නුයි අතින් මොකක් හරි දෙයක් අදිනකොට වස්තුව මගින් අත මත ක්‍රියා කරන ප්‍රතික්‍රියා බලයේ 10 N වලිනුයි සමාන බලපෑමක් නෙමෙයි ද muscles වලට තියෙන්නෙ?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414

    ඇනේ ඔලුවට ගැහුවොත් විතරනේ ලීයට බහින්නේ හරි විදියට , ඇනේ පැත්තට මිටියෙන් ගැහුවට වැඩක් නෑනේ , ඒවගේ වෙන්ඩ ඇති නේ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,486
    6,351
    113
    ඇනේ ඔලුවට ගැහුවොත් විතරනේ ලීයට බහින්නේ හරි විදියට , ඇනේ පැත්තට මිටියෙන් ගැහුවට වැඩක් නෑනේ , ඒවගේ වෙන්ඩ ඇති නේ
    ඒක බලය ක්‍රියා කරන දිශාවේ වෙනසක් නේ. ඒක workout වලට බලපාන්නෙ නෑ වෙන්න ඕන.
     
    • Like
    Reactions: wissnshaftler

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,486
    6,351
    113
    උඹේ ලබ්බ ලාච්චුවට දාලා වහගනින් පොන්නයෝ
    වැදගත් දෙයක් කතා කරන තැනකට උබේ පොන්න හිල දික් කරන්න එපා ලොල්ලෝ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,040
    113
    Mother Earth
    ඔව් ඉතින් muscle build up කරන්න ඕන නම් බර උස්සන්න ඕන. බර උස්සන එකෙන් muscle build up කරලා ඒ muscle එක body එකෙන් strengthen කරන එක කරන්නෙ ඒ බර උස්සන එක පහසු කරන්න. දුවන එකෙන් කරන්නෙ muscle lean කරන එක.
     
    • Like
    Reactions: Mr.dark

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    fitness coach කෙනෙක් කියලා කියාගන්න එකෙක්ගෙ youtue වීඩියෝ එකක් suggest වෙලා මම ඒක බැලුවා. ඒකෙ කියනවා බරක් පාවිච්චි නොකර ශක්තිය වැය වෙන විදියට වැඩ කරනකොට muscle growth එකක් වෙන්නෙ නෑ නිකම් ම muscle එක fatigue වෙනවා විතරයි කියලා. බරක් නිසා ඇති වෙන බලය muscle එකට කරන ඩැමේජ් එක ඒ හා සමාන ම විශාලත්වයක් තියෙන වෙනත් ආතති බලයක් හෝ තෙරපුම් බලයක් නිසා ඇති වෙන්න බැරි ද?

    කෙටියෙන් බරෙන් එන 10 N නුයි අතින් මොකක් හරි දෙයක් අදිනකොට වස්තුව මගින් අත මත ක්‍රියා කරන ප්‍රතික්‍රියා බලයේ 10 N වලිනුයි සමාන බලපෑමක් නෙමෙයි ද muscles වලට තියෙන්නෙ?

    ශක්තිය (Joules) = බලය (Newton) x දුර in the same direction (meters)

    Scenario A: 10N x 2m push or pull karoth 20J energy gihilla.
    Scenario B: 2N x 10m push karath same energy (20J).

    Habai muscle eka godak grow wenne Senario A.
    Scenario B same energy used but muscle growth may not be triggered.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,486
    6,351
    113
    ශක්තිය (Joules) = බලය (Newton) x දුර in the same direction (meters)

    Scenario A: 10N x 2m push or pull karoth 20J energy gihilla.
    Scenario B: 2N x 10m push karath same energy (20J).

    Habai muscle eka godak grow wenne Senario A.
    Scenario B same energy used but muscle growth may not be triggered.
    කතාව ඇත්ත වෙන්නෙ 10 N නුයි 2N නුයි උනා ම නෙ. දෙක ම 10 N උනොත් තමයි මම කිව්වෙ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කෙටියෙන් බරෙන් එන 10 N නුයි අතින් මොකක් හරි දෙයක් අදිනකොට වස්තුව මගින් අත මත ක්‍රියා කරන ප්‍රතික්‍රියා බලයේ 10 N වලිනුයි සමාන බලපෑමක් නෙමෙයි ද muscles වලට තියෙන්නෙ?

    bodybuildersla/ strength traininersla target karnne muscle strength/ size eka wadi kara gnn, e nisa un blnne 10 N force eken puluwn uparima pramanayak muscle ekt denna, ethkot thami muscle eka hadila tyen fibers kadila aye stronger widihata regrow wenne,protein ganne oya muscles regenerate wenna one nisa

    ewata thami exercising techniques thiyenne, naththam oya 10 N force eken wdi ganak ynne bone ekata..etc..etc
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    fitness coach කෙනෙක් කියලා කියාගන්න එකෙක්ගෙ youtue වීඩියෝ එකක් suggest වෙලා මම ඒක බැලුවා. ඒකෙ කියනවා බරක් පාවිච්චි නොකර ශක්තිය වැය වෙන විදියට වැඩ කරනකොට muscle growth එකක් වෙන්නෙ නෑ නිකම් ම muscle එක fatigue වෙනවා විතරයි කියලා. බරක් නිසා ඇති වෙන බලය muscle එකට කරන ඩැමේජ් එක ඒ හා සමාන ම විශාලත්වයක් තියෙන වෙනත් ආතති බලයක් හෝ තෙරපුම් බලයක් නිසා ඇති වෙන්න බැරි ද?

    කෙටියෙන් බරෙන් එන 10 N නුයි අතින් මොකක් හරි දෙයක් අදිනකොට වස්තුව මගින් අත මත ක්‍රියා කරන ප්‍රතික්‍රියා බලයේ 10 N වලිනුයි සමාන බලපෑමක් නෙමෙයි ද muscles වලට තියෙන්නෙ?
    ගොවියෙක් ගනින් දවසම වැඩ , පැක් 8යි , බැක් එකයි තියනවා මසල් බිල්ඩ් වෙන් නෑනේ . මසල් එක ස්ටිෆ් වෙනවා කට් වෙනවා මොකද එකම ඉරියව්ව එකම මසල් එක එකම විදිය

    මසල් බිල්ඩ් වෙන්න මාංශ පේශි ඉරෙන්න ඕනේ, විවිධාකාරයෙන් ඉරන්න ඕනේ එක එක එක්සසයිස් කරලා, පස්සේ රෑට එක බිල්ඩ් වෙන්න ඕනේ නිකං රෙද්දක් වියනවා වගේ එක උඩ එක උඩ ඕක කාලයක් උනාම තමා බොල ගෙඩිය වගේ මස් වැද්දෙක් වෙන්නේ .