මූ කිරියෙ ඉන්න එකෙක්ද? 😂😂

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    මටත් ඔක දැක්ක ගමන්ම මතක් උනා; අනාත කුකුල්ලු
     
    • Love
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    මම ආවෙ සිරාවට මේක කිරියෙ උන් අතරෙ ශෙයා කරන්න මචෝ!! උබලගෙන් සපෝට් එකක් ඉල්ලගන්න! ඒ එද්දි මෙන්න මාව මෙශන් කරලා මගේ වීඩියෝ එකම.:love::love:

    මේ මොන පොන්න කැරියෙක්ද? විවුස් නම් දෙන් නෑ ඉතින් ලොවෙත් මේකේ දැම්මට :yes:
    ඒ මේක ශෙයා කලේ මම නෙවෙයි මචෝ! මම ඇත්තටම ආවෙ මේක එලකිරියෙ ත්‍රෙඩ් එකක් දාල විව්ස් ටිකක් ගන්න බලන්න. ඒත් එද්දි වෙන එකෙක්ම දාල . මට සිරාවටම සතුටුයි බන්. මම එලකිරියට එන්නෙ ඩයල් අප් ඉන්ටනෙට් වලින් 2007 මාර්තු වල.
    ------ Post added on Aug 7, 2025 at 8:23 AM

    උන් දෙන්නම මේකෙ ඉන්නව 100% ෂුවර් :lol:
    මම මම ඔය චිනා කියල ඉනෙ මචෝ!
    ------ Post added on Aug 7, 2025 at 8:23 AM

    විව්ස් ඕනේද කුකුලෝ?? :LOL:
    ඒ මේ ත්‍රෙඩ් දාපු එකයි මායි අතර සම්බන්දයක් නෑ. මම ආවෙ හැබෑ ත්‍රෙඩ් එකක් දාල උබලෑන් විව්ස් ටිකක් ඉල්ල්න්ට සිරාවටම.
    ------ Post added on Aug 7, 2025 at 8:24 AM

    :love: :love:
    මට ස්ටාලින්ක් ගන්න සල්ලි නෑ සිහළු... ඔය රතු ටිසට් එක ඇදන් ඉන්න එකාගෙ බඩු ටික. මන් ආසාවට ඕකෙ ස්පීඩ් ටෙස්ට් එකක් කලේ.

    අපි එලකිරි ආවෙ ඉස්සර OPERA mini දාගෙන, gprs වලිනුත් ආව 2007 කාලෙ.
    ------ Post added on Aug 7, 2025 at 8:26 AM

    උගේ නම අමිල සදරුවන්
    ඒ නෑ නෑ ඌ සිරාවටම වෙන එකෙක් මචන්. මම තමයි ඔය ඉන්නෙ වීඩියෝ එකේ.
    :love:
    මම ආවෙත් මේකෙ ඕක දාල විව්ස් ටිකක් හිගාකන්න. ඒත් මන් එද්දි මාව මෙන්ශන් කරලා වෙන එකෙක්,:love:
    ------ Post added on Aug 7, 2025 at 8:39 AM
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,926
    16,913
    113
    Colombo
    මම ආවෙ සිරාවට මේක කිරියෙ උන් අතරෙ ශෙයා කරන්න මචෝ!! උබලගෙන් සපෝට් එකක් ඉල්ලගන්න! ඒ එද්දි මෙන්න මාව මෙශන් කරලා මගේ වීඩියෝ එකම.:love::love:

    ඒ මේක ශෙයා කලේ මම නෙවෙයි මචෝ! මම ඇත්තටම ආවෙ මේක එලකිරියෙ ත්‍රෙඩ් එකක් දාල විව්ස් ටිකක් ගන්න බලන්න. ඒත් එද්දි වෙන එකෙක්ම දාල . මට සිරාවටම සතුටුයි බන්. මම එලකිරියට එන්නෙ ඩයල් අප් ඉන්ටනෙට් වලින් 2007 මාර්තු වල.
    ------ Post added on Aug 7, 2025 at 8:23 AM

    මම මම ඔය චිනා කියල ඉනෙ මචෝ!
    ------ Post added on Aug 7, 2025 at 8:23 AM

    ඒ මේ ත්‍රෙඩ් දාපු එකයි මායි අතර සම්බන්දයක් නෑ. මම ආවෙ හැබෑ ත්‍රෙඩ් එකක් දාල උබලෑන් විව්ස් ටිකක් ඉල්ල්න්ට සිරාවටම.
    ------ Post added on Aug 7, 2025 at 8:24 AM

    :love: :love:
    මට ස්ටාලින්ක් ගන්න සල්ලි නෑ සිහළු... ඔය රතු ටිසට් එක ඇදන් ඉන්න එකාගෙ බඩු ටික. මන් ආසාවට ඕකෙ ස්පීඩ් ටෙස්ට් එකක් කලේ.

    අපි එලකිරි ආවෙ ඉස්සර OPERA mini දාගෙබ gprs වලින්න් 2007 කාලෙ.
    ------ Post added on Aug 7, 2025 at 8:26 AM

    ඒ නෑ නෑ ඌ සිරාවටම වෙන එකෙක් මචන්. මම තමයි ඔය ඉන්නෙ වීඩියෝ එකේ.
    :love:
    මම ආවෙත් මේකෙ ඕක දාල විව්ස් ටිකක් හිගාකන්න. ඒත් මන් එද්දි මාව මෙන්ශන් කරලා වෙන එකෙක්,:love:
    ------ Post added on Aug 7, 2025 at 8:39 AM
    ela ela cuddah. parana ekek. :yes:
     
    • Love
    • Like
    Reactions: gcj and wpril5

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    වැල බැලුවොත් ඇමරිකාවට එක්ක යනවලු. 🥴 ඇමරිකාවට ගියාම ආය ලංකාවටම ඩිපෝට් කරනවා. අඩුන ගනේ ලතිනා සැප ගෑනු ඉන්න රටකට යැව්වා නම් කමකුත් නෑ :lol:
     
    • Love
    Reactions: gcj

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    කිරියෙ ඉන්න ගොඩක් එවුන්ව අපි ඇත්ත ජීවිතේ කව්ද කියන එක දන්නව, ඒකෙ අනිත් පැත්තත් එහෙමයි.

    ඒත් එහෙමයි කියල එක්ස්පෝස් කරන එක කිරියෙ නීති වලට විරුද්දයි.

    ඒක නිසා එක්ස්පෝස් කරන්න අහල ත්‍රෙඩ් දාන්න ගිහිල්ල බෑන් වෙන්නත් පුලුවන්. 😌
     
    • Love
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Puli dala vake arinava 🤣🤣🤣
    ඉස්සර එලකිරියෙ පිස්සු කෙලලා අහු උනාම gt අයියා අපිට කරපු වැඩේ තමයි ඕක!!:baffled:

    වැල බැලුවොත් ඇමරිකාවට එක්ක යනවලු. 🥴 ඇමරිකාවට ගියාම ආය ලංකාවටම ඩිපෝට් කරනවා. අඩුන ගනේ ලතිනා සැප ගෑනු ඉන්න රටකට යැව්වා නම් කමකුත් නෑ :lol:
    ම්ම්ම් බිග් බූටි ලැතිනා....මාගේ සිහළ කලු කැත කොට පොඩි පම්ක , බිග් බූටි සදහා ප්‍රමානවත් නොවේවි මිම්තුරහ්හ් :baffled:
    ------ Post added on Aug 7, 2025 at 12:20 PM

    ela ela cuddah. parana ekek. :yes:
    :love::love::love::love::D
    ආදරෙයි බොක්ක!!
    ------ Post added on Aug 7, 2025 at 12:21 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ම්ම්ම් බිග් බූටි ලැතිනා....මාගේ සිහළ කලු කැත කොට පොඩි පම්ක , බිග් බූටි සදහා ප්‍රමානවත් නොවේවි මිම්තුරහ්හ් :baffled:
    පිම්බුන හුතු පැන්චි අගිලි දෙකෙන් දෙපැත්තෙන් තඩ කරලා අල්ලල අතුලට බස්සපන්. ෂැප තමා :rolleyes:
     
    • Love
    Reactions: gcj