මූ කොහේ ඉන්න එකෙක්ද බං?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මේ යකා මුහුදෙ බෝට්ටුවක ඉන්න එකෙක්ද?

    8dV4jK2.png
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    මේ ගූගල් ඇනලිටික්ස් නේද? ඌට තැන හොයාගන්න බැරිවුනාම පෙන්නන තැනද කොහෙද බන්. අපේ එවාවලත් ඔය තැන එනවා.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලොකේශන් නොට් සෙට් බන්.
    අක්ශන්ශ/දේශන්ශ 0,0