මූ ජනාධිපතිකම විකුනුවාද?

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මූ ජනාධිපතිකම විකුනුවාද?

මාස 14ක ජනාධිපතිකම කෝටී 500කට මරාට විකුනවද දන්නෙත් නෑ.යකෝ මංත්‍රී කෙනෙක්ට කෝටි 40ක් දෙනවනම් ජනාධිපති කෙනෙක්ව ගන්න කෝටි 500ක් ඇති.දැන් මංත්‍රීවරු සල්ලි වලට අරගෙන ආන්ඩුවක් කරන්න් යන සීන් එකක් තියෙන්නේ.ජනතා මුදල් හොරාකලා ජනතවට කොකා පෙන්නලා ඒ සල්ලි අල්ලස් විදිහට දීලා අන්ඩුවක් ගෙනියන්න බ:lol::lol::lol:
 

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    5th UNP MP joins the new Govt, Dunesh Gankanda sworn in as State Minister of Environment
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    images