මූ තාම කාගෙන්වත් කාලා නෑ වගේ..😁

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    වැලක් බලන එක වෙනම දෙයක්.. මේවගේ සයිකෝ උන්ගේ ඒවා බලන්න වෙලාවක් තියෙනවද බන්?

    වෙලාවක් තිබ්බත් මොන හුයන්නකටද මේවගේ උන්ගේ ඒවා බලල උන්ව උඩ දන්නේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,022
    113
    Oka catholica ekek

    මූට ගහන්නේ කවද හරි ඉන්දියන් ඵකෙක්..🤣

    pDMOwoM.jpeg