මූ දැන් rebrand කරන් ආයි ගේමට බැහැලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113
    ඩයල් එක කාලයක් පෙන්නෙ නැතුව හිටියා, ඉස්සරනම් ෆුල් පින්කම් සීන් එකේ හිටියෙ. පස්සෙ නොන්ඩි වෙලා ඒක නෑවැත්තුවා. දැන් ආයි සීන් එකට බැහැලා තව ඩයල් එකක් එක්ක.

    අලුත් එකා ඉනේ උගෙ vitz එකේද කොහෙද යතුර එල්ලන් ඇවිදින කොට පෙන්නෙ නිකන් අර පෙරහැරේ යන අලියගෙ දම්වැල් ටික වැනෙනවා වගේ.

    වියලි කලාපෙ මිනිසුන්ගෙ වීරයෝ තම මේ.

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113
    ubath owama balana hoyana nisane ubata mewa feed wenne . passe meke atha arinawa nikan nodanna ganata banala
    අඩෝ මම මූව ෆොලෝ කරලා තියෙන්නෙ. හේතුව තමා මුගෙ ගොන් වැඩ වලින් අපිට ආතල් එකක් එනවා :lol: :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මූට ඩෑන් බිල්සේරියන් පෙන්නුවනම් හරි , ඒ වගේ කරයි අනිවා ලංකාවේ අඩු කුලේ උන් ශෙයා කරලම ගොඩ යයි
     
    • Haha
    Reactions: tharakaf

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    අඩෝ මම මූව ෆොලෝ කරලා තියෙන්නෙ. හේතුව තමා මුගෙ ගොන් වැඩ වලින් අපිට ආතල් එකක් එනවා :lol: :lol:

    මාත් උබ වගේම උගේ top fan කෙනෙක්. මම දැක්කා උබ අමුක ඩුමුක මල්ලිවත් follow කරලා තියෙනවා. :love: :love:
     
    • Haha
    Reactions: Ysa Karu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මාත් උබ වගේම උගේ top fan කෙනෙක්. මම දැක්කා උබ අමුක ඩුමුක මල්ලිවත් follow කරලා තියෙනවා. :love: :love:

    කව්ද බං ඒ හුට්ටියේ පුතා ? පිරියන්මෙනික් ට අඩු ගානේ සල්ලි තිනවා ඩුමුකයා මොකෙක්ද බං හිගන්නෙක් නේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    කව්ද බං ඒ හුට්ටියේ පුතා ? පිරියන්මෙනික් ට අඩු ගානේ සල්ලි තිනවා ඩුමුකයා මොකෙක්ද බං හිගන්නෙක් නේ
    salli nemei do watinne skill eka skill eka
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113
    Monda ban uge skill eka? kakkuktek wage puka wanan eka da
    ඩයල් එක සල්ලි පෙන්නලා ඩොටේ ගෑනු ටික එහෙම වශී කරන් හිටියා. ඔක්කොම කරන්න පින් අතේ වැඩ, මස් මාලු කන්නෙ නැද්ද කොහෙද. කැරිම rags to riches කතාවක් හදාගෙන ඉන්නෙ ඩයල් එක කාතවක් කරන්න කතා කලාම කියන්න.

    මූගෙ weakness එක ගෑනු. මූ අච්චර සල්ලි තිබිලිත් ගූ බඩු ටොක් කරල ගහන්න ගිහින් නානවා. ලඟදිත් මූගෙ screenshot වගයක් කෙල්ලේ දාලද කොහෙද මූ post එකක් දානවා "යාලුවනේ මන් වගේ මේ පෙනී හිටින මානසික රෝගියාව අල්ලන්න උදව් කරන්න" කියලා. යකෝ ඒ ඉන්නෙ මූම කියලා පේනවා නැත්තන් මුගෙ twin කෙනෙක් වෙන්න ඕනා. එච්චරටම අමු ගවයා මූ.

    දැන් අලුත් එකෙක් අල්ලන් රඟනවා.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පොන්නය එක පාරක් කිව්වා මු තමයි ලංකාවේ හතර වෙනි කෝටි පතීය කියල. කැරිම ගෝතයෙක් මු.
     
    Last edited:

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    මුගෙ ගෙදර roof top එකේද කොහෙදො තඩි බුදු පිළිමයක් තියෙනවා. අපෙ පැත්තෙත් කසිප්පු king කෙනෙක් ඉන්නවා. උගෙ ගෙදර උඩත් මේ වගේම ලොකු බුදු පිළිමයක් තිය්නවා. illegal විදිහට සල්ලි හොයන උන්ගෙ sign එකක් මේක හුඟක් දුරට.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113
    මුගෙ ගෙදර roof top එකේද කොහෙදො තඩි බුදු පිළිමයක් තියෙනවා. අපෙ පැත්තෙත් කසිප්පු king කෙනෙක් ඉන්නවා. උගෙ ගෙදර උඩත් මේ වගේම ලොකු බුදු පිළිමයක් තිය්නවා. illegal විදිහට සල්ලි හොයන උන්ගෙ sign එකක් මේක හුඟක් දුරට.
    roof top නෙවි, වත්තේ මම හිතන්නේ තියෙන්නෙ. මූ පැය 24ම පිරිත් දාල තියෙන්වා කියල තිබ්බා ඉස්සර. ඔව් ලොකුම හොරු තමා ආගමට පෙන්න ගොඩක් ලැදි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මූ බැකෝ driver කෙනෙක්.... ලුණුගමවෙහෙර පැත්තේ පාරක් හදද්දී ඉල්ලමක් මතු වෙලා.... මූ සම්පුර්ණ ඉල්ලමම හාරලා මැණික් ගොඩක් අරගෙන, බැකෝ එකත් දාලා අතුරුදහන් වෙලා. අවුරුදු ගානකට පස්සේ මතු වෙලා තියෙන්නේ. සල්ලි තිබ්බට මොළේ නෑ, පොඩි තව් විදින්න ගිහින් නොන්ඩි වුණා.... ඒ පොඩි කෙල්ලගේ නඩුවට මොකද වුනේ හැබැට.