මූ පට්ට තක්කඩියෙක්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නන්දසේනගේ යාලුවෙක් පොන්ස්. හරියට ගරුකරලා කතා කරපන් මහා උබේ උන්ට.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ආපහු මහ බැන්කුවට ගේම දෙන්නද දන්නෙ නැ යන්නෙ මුන් ටිකටත් පොඩි මස් කට්ටක් දීලා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,434
    113
    ඉතින් ඌ කියන එක ඇත්තනෙ බන්. ඩොකාලගෙ පඩි වැඩි කරද්දි රජයේ සේවකයන්ගෙ පඩි වැඩි කරද්දි අස්වැසුම කියල දහස් ගානකට සල්ලි දෙද්දි මහ බැංකුවෙ උන් විතරක් රට වෙනුවෙන් නිකන් වැඩ කරන්න ඕනෙ ද?

    Finance sector එක ගැන දන්න උන් දන්නව finance වල පඩි කොහොමද කියල. මහලොකු experts ලා තනතුරු ඕනෙ නෑ bank එකක branch manager කෙනෙක්ගෙ උනත් සැලරි බලපන්කො. Software company වල උන් ගන්න සැලරි එකටත් අඩුවෙන් මහ බැංකුවක උන් වැඩ කරයි කියල හිතනවද?