apita tamay wesiyo loku line denne taukanna
real situation නෙ, පොරව කොහොම දැනෙනවා ඇත්ද ඒ අයට...
![]()
ඊරිසියා කරේ නෑ බන්. උට කොහොමත් එදා ඉඳන් කෙල්ලො කැමතී.ඉරිසියා කරන්න එපා බන් පොරට මාර වයිබ් එකක් තියෙන්නේ
ශිහාන් ලංකාවේ ගොඩක් කළා කාරයොන්ට නැති වාසනාවක් තියෙන කෙනෙක්
Mama hitanne eda meda kaalaya athulatha sirawata fan following ekak haduna ekama eka Shihan. Api 2006 Al class yana kaaley mathakai kello muta pissu watila hitiye. Un thaama ehemamai. Issara kello kiyanawa "mama kamathi shihan aiyagen babek hadaganna"![]()
Muge sinduth sira taste ekak tiyena ewa. Dial ekath chora scene natuwa innawa.

ඉරිසියා කරන්න එපා බන් පොරට මාර වයිබ් එකක් තියෙන්නේ