මූ මළාද බං?😲😲😲

Jude1991

Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    "Fencing response" මොලේට, සුසුම්නාවට පාරක් වැදුනම ඔහොම වෙනවා. මොලේට හානි වෙන්න ඉඩ තියෙනවා.
     
    • Like
    Reactions: PHBhagya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,337
    113
    into-guide-to-the-art-of-knee-strikes.png


    aye ithin apath ne
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,611
    1,525
    113
    දන්න එකෙක් කියපන්,ඔහොම එකෙක්ට ගහලා ඌ මැරුනොත් අපිට හිරේ යන්නවෙනවද? (Sri Lanka) මොකද,තමන්ගේ ආත්මාරක්ෂාව නිසා උනා කිව්වොත්? 🤔
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    දන්න එකෙක් කියපන්,ඔහොම එකෙක්ට ගහලා ඌ මැරුනොත් අපිට හිරේ යන්නවෙනවද? (Sri Lanka) මොකද,තමන්ගේ ආත්මාරක්ෂාව නිසා උනා කිව්වොත්? 🤔
    ow. self defense wedak na