පූසො තමා අපේ නන් ඔහොම ආතල් දුන්නෙ.
අපි ලග හිටිය සම්බෝල පාට තඩි පූසෙක් කොහොම හරි මූ දැන් වාහනෙකට අඩ තියල කියල එහාගෙදර සීය කිව්ව අපිත් ඉතින් හෙනට දුක් වෙලා දැන් ඌව වලල එනකොට මෙන්න යකෝ වහලෙ උඩ ඉන්නව අරූ. හික් ගෑවුනා මට නන් පස්සෙ බලද්දි අපි වලල තියෙන්නෙ වෙන පූසෙක්.