මූ හොයල දෙන්න

blue_in_rio

Well-known member
  • උගෙ පාඩුවෙ ඉන්න දුන්නම් හරිනේ...ඌ කැමති නිසා වෙන්න ඇති ඔහොම ඉන්නෙ...මිනිස්සු ආස්‍රයක් කරන්න කැමති නැති කෙනෙක් වෙන්න ඇති..
    ඌට උබල ගැන හොයල බලන්න බැරිනම් මොකටද උබලා ඌ ගැන හොයන්නෙ

    Muta ugen udawwak ooni wela wenna athi ban :sorry::sorry:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Uge batch ekai wayasai iskolei damma nam uge yaluwo athi meketh. Passe ehema ekekta photo eka yawala confirm karaganna thiyenne.

    ඉස්කෝලෙ නම් මතක නෑ ..ගෙවල් ත්‍රිකුණාමලය සෙකන්ඩ් ශ්‍යි කරන්න කෑගල්ලෙ අරණායක නෑදෑ ගෙදර්ක ඉදල ක්ලාස් ආවෙ .බයෝ කලේ පේරාදෙණිය කැම්පස් එකේ බයෝ සයන්ස් කලේ .2010/2011 බැජ් එක.ජයතිලකෙ හිටියෙ.අසේල නම.කාඩ් එක මතක නෑ.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ගල් සීන් එකකට වත් උගෙන් උදව්වක් ගන්නවත් නෙවෙයි මම ඌව හොයන්නෙ මගෙ වැරැද්ද නිසා තමයි ඌව මග ඇරුනෙ.මමයි ෆෝන් නම්බර් වෙනස් කලේ.හොඳ යාලුවො හැමදාම හමුවෙන් නෑ බන්.එහෙම එකෙක්ගෙ වටිනාකම යාලුවො ආශ්‍රය කරන උන් දන්නව ඇති.මට ඌට දැන් කොහොමද කියල බලන්න විතරයි ඕන.මට මෙතනට එන්න ඌත් උදව් කල නිසා.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අසේල

    ඉස්කෝලෙ නම් මතක නෑ ..ගෙවල් ත්‍රිකුණාමලය සෙකන්ඩ් ශ්‍යි කරන්න කෑගල්ලෙ අරණායක නෑදෑ ගෙදර්ක ඉදල ක්ලාස් ආවෙ .බයෝ කලේ පේරාදෙණිය කැම්පස් එකේ බයෝ සයන්ස් කලේ .2010/2011 බැජ් එක.ජයතිලකෙ හිටියෙ.අසේල නම.කාඩ් එක මතක නෑ.
    🤨🤨🤨🤨🤨
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගල් සීන් එකකට වත් උගෙන් උදව්වක් ගන්නවත් නෙවෙයි මම ඌව හොයන්නෙ මගෙ වැරැද්ද නිසා තමයි ඌව මග ඇරුනෙ.මමයි ෆෝන් නම්බර් වෙනස් කලේ.හොඳ යාලුවො හැමදාම හමුවෙන් නෑ බන්.එහෙම එකෙක්ගෙ වටිනාකම යාලුවො ආශ්‍රය කරන උන් දන්නව ඇති.මට ඌට දැන් කොහොමද කියල බලන්න විතරයි ඕන.මට මෙතනට එන්න ඌත් උදව් කල නිසා.

    විහිලුවක් කලාම රෙප් කපන්න ඕනද බන් (මම කලේ බම්ප් එකක්) :lol:

    v4gc4kd.png