මෙක පිරමිඩ් සින් එකක් නෙද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අදුරන කෙනෙක් ජොබ් එකක් හොයනවා. මෙකේ වෙකන්සි තියෙනවා කියලා කවුද සෙට් කරලා. වෙබ්සයි එකක් නැ. හරියට විස්තරයක් නැ. කොල් කරාම කියලා තියෙන්නේ මාස 6ක් ෆිල්ඩ් යන්න ඔනි, ඊට පස්සෙ manager කරන කතාවක්. මටනම් මෙක බැලුව වෙලාවෙම network marketing සින් එකක් වගේ තෙරුනේ.


    The granton group of companies


    Update:- දැන් සින් එක මතක් උනේ. මුන් කරන්නේ එක එක කොම්පැනි වලින් affiliate offers අරගෙන කොල්ලො කෙල්ලො ජොබ් කියල බදවගෙන ගෙවල් ගානේ යවලා අරව විකුණවන එක. එක පරාක් අපේ අම්ම ඉන්න වෙලාවක ගෙදර ඇවිත් britishway english කොස් එකක් විකුණලා ගිහින් තිබ්බා.
     

    Attachments

    • IMG_20220907_192948.jpg
      IMG_20220907_192948.jpg
      315.2 KB · Views: 50
    Last edited: