අපෙ අල්ලපු ගෙදර පොරට
ඌ බයික් එකේ ලොටරි විකුනනව
සමහර වැස්ස දවසට ලොටරි විස්සක් තිහක් ඉතිරවෙනව. ඒත් ලොකුපාඩුවක් නෑ ඒවගෙනුත් පොඩි තෑගි ඇදෙන නිසා
සමහර දවස්වලට 10,000 ඒවත් ඇදෙනව
ඊයෙ ටිකට් 15ක් ඉතිරිවෙලා එකකට ලක්‍ෂ දෙකක් තිබිල.