මෙගාබයිට් සෙට් එක බලුකූඩුවට
සුනොජ් ප්‍රනාන්දු
අද දිනයේ
මෙගාබයිට් වන ලදී
ටෙලි නාට්‍යය නළු මිහිර සිරිතිලක හිරු ටී.වී හි මෙගා බයිට් වැඩසටහන මගින් බයිට් කිරීම සඳහා පසුගිය ඉරිදා දින පැහැරගෙන ශාරීරික හා මානසික හිංසා පමනුවා තිබු අතර එයින් අගතියට පත් මිහිර විසින් කොච්චිකඩේ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කොට තිබුනා.
ඒ අනුව අද දිනයේ මෙගා බයිට් නිවේදක සෙවන හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු , මෙගාබයිට් රංගන ශිල්පීන් වන වර්ණකුලසූරිය සිල්වගුරුගේ පැට්රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන පී.අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කල අතර ඔවුන්ට විරුද්ධව එල්ලවූ චෝදනා වුයේ සාපරාධී බියගන්විමකට ලක් කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ ගැනීමය.
අද පස්වරුවේ කොච්චිකඩේ පොලසිය විසින් බී වාර්තාවක් ඉදිරිපත්කොට තිබු අතර නිවේදකයා ඇතුළු රංගන ශිල්පීන් දෙදෙනා සිරුර ආවරණය කොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කොට ඇත.
කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මවුසන් මහතා සහ මිහිර සිරිතිලක වෙනුවෙන් පෙනීසිටි නීතිඥ නෙල්සන් ප්‍රසන්න කුමාර මහතා මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම අපරාධයට සම්බන්ධ ජීප් රිය තවම අත්අඩංගුවට ගෙන නොමැතිබවත් මරණීය තර්ජන එල්ල කරමින් හා මහ පාරේ දන ගස්වමින් රූපගත කළ එම සිද්ධි ඇතුළත්සී.ඩී. පටයද මෙතෙක් පොලිසියට භාර දී නොමැති බවයි.
ඒ හේතුවෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් රිමාණ්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටි ඒ අනුව මෙගා බයිට් නිවේදක සෙවන හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු , මෙගාබයිට් රංගන ශිල්පීන් වන වර්ණකුලසූරිය සිල්වගුරුගේ පැට්රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව ලබන 10 වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
හිරු ටී.වී නාලිකාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු රත්නායක මහත්මිය මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධිය සමථයකට පත්කර ගන්නට අගතියට පත් පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම කොන්දේසියකට අදාළ රූපවාහිනි සමාගම එකඟ වන බවයි.
මේ අතර හිරු ටී.වී මෙගා බයිට් ෆේස්බුක් පිටුවේ සඳහන්ව තිබුනේ මෙවැන්නකි

https://www.facebook.com/HiruTVMegaBite
වෙච්ච දේට සුනොජ් වගකියන්න ඕනේ ඒක ඇත්ත.......හැබැයි මිහිර ඇවිත් කෑ ගැහුවා කියලා හැමෝම සුනොජ් ව වැරදිකාරයෙක් කරනවා නම් ඒක වැරදියි ....මොකද සුනොජ් කියන්නේ Rapperකෙනෙක් ......අනිත් ඒක සුනොජ් මේකේ Presenter විතරයි ........මේ වැඩසටහන පිටිපස්සේ ගොඩාක් ලොකු Crew එකක් ඉන්නවා ........අනිත් එක හිරු TV කියන්නේ රේනෝ සිල්වා ගේ Channel එකක් .......ඒ කියන්නේ දුමින්ද සිල්වා ගේ අයියා ගේ Channel එක...................එතකොට ඒ සේරම හොද වෙලා සුනොජ් විතරක් බැනුම් අහනවා කියන්නේ ඒක හරි ලල් එක නේද ............????? - මිහිරට දැන් ප්‍රශ්නයක් උනාට මිහිර කියන්නෙත් හිරු එකේ dramas වල ගොඩාක් රඟපෑ නළුවෙක් .......එහෙම බැලුවොත් මිහිර හිරු ඒක ඉස්සරහා දණ ගහලා දැන් ගොඩාක් කල් ..
33000. lk

Last edited: