Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙගාබයිට් සෙට් එක බලුකූඩුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු මෙගාබයිට් නිවේදකයා හා රඟපෑ දෙදෙනෙක් රිමාන්ඩ් !!

-------------------------------------------------------------- ටෙලි නාට්‍යය නළු මිහිර සිරිතිලක හිරු ටී.වී හි මෙගා බයිට්

වැඩසටහන මගින් බයිට් කිරීම සඳහා පසුගිය ඉරිදා දින

පැහැරගෙන ශාරීරික හා මානසික හිංසා පමනුවා තිබු අතර

එයින් අගතියට පත් මිහිර විසින්

කොච්චිකඩේ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කොට

තිබුනා. ඒ අනුව අද දිනයේ මෙගා බයිට් නිවේදක සෙවන

හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු , මෙගාබයිට් රංගන ශිල්පීන් වන

වර්ණකුලසූරිය සිල්වගුරුගේ පැට්රික් මයුර සහ වර්ණකුලසූරිය

චරිත් කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනා මීගමුව ප්‍රධාන

මහේස්ත්‍රාත් නන්දන පී.අමරසිංහ මහතා හමුවට ඉදිරිපත්

කල අතර ඔවුන්ට විරුද්ධව එල්ලවූ චෝදනා වුයේ සාපරාධී බියගන්විමකට ලක් කොට ඔහුගේ බිරිඳගෙන් මුදල්

ලබාගැනීමට උත්සාහ ගැනීමය. අද පස්වරුවේ කොච්චිකඩේ පොලසිය විසින් බී වාර්තාවක්

ඉදිරිපත්කොට තිබු අතර නිවේදකයා ඇතුළු රංගන ශිල්පීන්

දෙදෙනා සිරුර ආවරණය කොට මහේස්ත්‍රාත් හමුවට

ඉදිරිපත්කොට ඇත. කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ෂණ

අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මවුසන් මහතා සහ

මිහිර සිරිතිලක වෙනුවෙන් පෙනීසිටි නීතිඥ නෙල්සන් ප්‍රසන්න

කුමාර මහතා මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින්

කියා සිටියේ මෙම අපරාධයට සම්බන්ධ ජීප් රිය තවම

අත්අඩංගුවට ගෙන නොමැතිබවත් මරණීය තර්ජන එල්ල කරමින් හා මහ පාරේ දන ගස්වමින් රූපගත කළ එම සිද්ධි

ඇතුළත්සී.ඩී. පටයද මෙතෙක් පොලිසියට භාර දී නොමැති

බවයි. ඒ හේතුවෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් රිමාණ්ඩ්

බන්ධනාගාරගත කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටි ඒ අනුව

මෙගා බයිට් නිවේදක සෙවන හැන්දිගේ සුනෝජ්

ප්‍රනාන්දු , මෙගාබයිට් රංගන ශිල්පීන් වන වර්ණකුලසූරිය

සිල්වගුරුගේ පැට්රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත්

කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්කිරිමෙන්

අනතුරුව ලබන 10 වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාරගත

කෙරිණි.

[QUOTE="diluka22, post: 15559216, member: 90515"] හිරු මෙගාබයිට් නිවේදකයා හා රඟපෑ දෙදෙනෙක් රිමාන්ඩ් !! -------------------------------------------------------------- ටෙලි නාට්‍යය නළු මිහිර සිරිතිලක හිරු ටී.වී හි මෙගා බයිට් වැඩසටහන මගින් බයිට් කිරීම සඳහා පසුගිය ඉරිදා දින පැහැරගෙන ශාරීරික හා මානසික හිංසා පමනුවා තිබු අතර එයින් අගතියට පත් මිහිර විසින් කොච්චිකඩේ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කොට තිබුනා. ඒ අනුව අද දිනයේ මෙගා බයිට් නිවේදක සෙවන හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු , මෙගාබයිට් රංගන ශිල්පීන් වන වර්ණකුලසූරිය සිල්වගුරුගේ පැට්රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන පී.අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කල අතර ඔවුන්ට විරුද්ධව එල්ලවූ චෝදනා වුයේ සාපරාධී බියගන්විමකට ලක් කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ ගැනීමය. අද පස්වරුවේ කොච්චිකඩේ පොලසිය විසින් බී වාර්තාවක් ඉදිරිපත්කොට තිබු අතර නිවේදකයා ඇතුළු රංගන ශිල්පීන් දෙදෙනා සිරුර ආවරණය කොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කොට ඇත. කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මවුසන් මහතා සහ මිහිර සිරිතිලක වෙනුවෙන් පෙනීසිටි නීතිඥ නෙල්සන් ප්‍රසන්න කුමාර මහතා මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම අපරාධයට සම්බන්ධ ජීප් රිය තවම අත්අඩංගුවට ගෙන නොමැතිබවත් මරණීය තර්ජන එල්ල කරමින් හා මහ පාරේ දන ගස්වමින් රූපගත කළ එම සිද්ධි ඇතුළත්සී.ඩී. පටයද මෙතෙක් පොලිසියට භාර දී නොමැති බවයි. ඒ හේතුවෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් රිමාණ්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටි ඒ අනුව මෙගා බයිට් නිවේදක සෙවන හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු , මෙගාබයිට් රංගන ශිල්පීන් වන වර්ණකුලසූරිය සිල්වගුරුගේ පැට්රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව ලබන 10 වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාරගත කෙරිණි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom