දැනට රනිල් ට දාපල්ලා ඔක්කොම එකතු වෙලා. හරි චන්දෙ ආවාම කැමති කෙනාට ගහපන් උදේ පාන්දර.
wqe123 Well-known member Aug 21, 2015 9,768 12,915 113 ලංකාවේ.. ලංකාවේ Jul 5, 2024 #21 දැනට රනිල් ට දාපල්ලා ඔක්කොම එකතු වෙලා. හරි චන්දෙ ආවාම කැමති කෙනාට ගහපන් උදේ පාන්දර.
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,704 1 14,255 113 Jul 5, 2024 #22 INCORRECT said: දූපතේ නාකින්ට දැන් තමයි තේරිලා තියෙන්නෙ... හොඳටම කෙලවුනාම.. View attachment 232392 ඒ අතරෙ අලුත් ජෙනරේටරේ එවුන් සීයා පප්පට භක්තියක් දීලා.. පී.එස්.- ඔවු ඔවු මාලුමාමට කරන්නත් බැහැ තමයි. Click to expand... යකෝ 50ට වැඩි උනුත් අනුරට ද ? age 20-50 අතරේ උන් ගේ reult එක විශ්වාස කරන්න පුළුවන් එත් 50ට වැඩි සෙට් එකත් අනුරට දෙනවා කියන එක unrealistic. specially , ගමේ බයියෝ ටික. ඔන්න ඕකට නාමල් වෙනුවට මහින්ද කියලා දැම්ම නම් පොඩි twist එකක් වෙන්න තිබ්බා result එකේ. අනිත් එක ගොඩක් අයට access නෑ මේවට.
INCORRECT said: දූපතේ නාකින්ට දැන් තමයි තේරිලා තියෙන්නෙ... හොඳටම කෙලවුනාම.. View attachment 232392 ඒ අතරෙ අලුත් ජෙනරේටරේ එවුන් සීයා පප්පට භක්තියක් දීලා.. පී.එස්.- ඔවු ඔවු මාලුමාමට කරන්නත් බැහැ තමයි. Click to expand... යකෝ 50ට වැඩි උනුත් අනුරට ද ? age 20-50 අතරේ උන් ගේ reult එක විශ්වාස කරන්න පුළුවන් එත් 50ට වැඩි සෙට් එකත් අනුරට දෙනවා කියන එක unrealistic. specially , ගමේ බයියෝ ටික. ඔන්න ඕකට නාමල් වෙනුවට මහින්ද කියලා දැම්ම නම් පොඩි twist එකක් වෙන්න තිබ්බා result එකේ. අනිත් එක ගොඩක් අයට access නෑ මේවට.