මෙගා පිස්සල 3200 ක සිමියොන් කැමරාව

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,766
    1
    11,079
    113
    පොරට කියන එක තේරෙන්නෙ නැති උනාම පොර ට්‍රැක් පැනල ඕවර් ගියා. චුට්ටක් තේරෙන්න කියල දුන්න ඒක නිස.. :love2:
    umbatath pissune bn pimpiyo eka waada karanna ynda. kotuwe baduwak ekka kiyo gnnawa ita wada hondai
     
    • Love
    Reactions: Amith0424

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,988
    152,981
    113
    "Vera Rubin Observatory" එකෙන් අලුත් ග්‍රාහක 11000 කට වැඩිය හොයාගෙන තියෙනවා කියලා අනවුන්ස් කරා මේ මාසෙ. මාස එක හමාරක වගේ කාලයක් ඇතුළත කරපු 'observations' වලින් තමයි මේ ග්‍රාහක එකොළොස්දාස් ගාණ අලුතෙන්ම හොයාගෙන තියෙන්නෙ.