මෙගා ලින්ක් තියේ නම් දෙන්නකො බෝයිස්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,304
    10,596
    113
    sinhala films
    dubbed sinhala cartoons
    sinhala teledrama
    wala
    movies


    onama ekk..premium gatta👌
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    sinhala films
    dubbed sinhala cartoons
    sinhala teledrama
    wala
    movies


    onama ekk..premium gatta👌
    OnaHuptak එකේ already premium cookies එක්ක තියෙන්නෙ. ඕනම size එකක file එකක්, folder එකක් zing ගාල drive එකට දාගෙන අ‍ැති තරම් stream කරන්න පුළුවන්. Zip file වගේ තියෙනවා නම් අ‍ැතුළෙම unpack කරල අවශ්‍ය ටික බලා ගන්න පුළුවන්..

    Welcome to 21st century. සත පහක්වත් ගෙවන්න ඕන නෑ 100% free.

    https://bit.ly/onahuptk
     
    • Like
    Reactions: Yeezus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,172
    113
    6.7GB thyenn monwada.. udemy da
    ඒකනම් මතක නෑ බන්. මම browser එකේ to Download කියල bookmark folder එකක තියන් හිටියේ. ඔය branding එකත් එක්කම වගේ bookmark කරගත්තෙ. ඒ කියන්නේ related course එකක් වෙන්න ඇති.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    ඒකනම් මතක නෑ බන්. මම browser එකේ to Download කියල bookmark folder එකක තියන් හිටියේ. ඔය branding එකත් එක්කම වගේ bookmark කරගත්තෙ. ඒ කියන්නේ related course එකක් වෙන්න ඇති.
    Drive එකට දාගෙන drive එකේම unrar කරගනින් බං. ඊට පස්සෙ අවශ්‍ය එක විතරක් download කරගන්න පුළුවන්. පට්ට සරලයි. තඩි rar file වලට බය වෙන්න ඕන නෑ. 😋