මෙගා ස්ටාර් වලිය ලයිව් අප්ඩේට්

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    අපේ මර්වින් ගොයියා පාර්ලිමේන්තුවෙදි හැමදාම පබාගෙන් කුක්කු බොනවා ඇති නේ????
    පබා පක්ෂ මාරු කලේ පාර්ලිමේන්තුවට කුක්කු supply කරන්ට වෙන්ඩ ඇති නේ???
    ඔය එලි වෙන්නෙ හොර මගුල් සේරම......
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    mobile vdo karapu eka, gedara awit upload karala daddi, heta tama apita fun eka balanna wenne... aiyooooo
    :no::no::no::no::no:

    aiyyooooooooooooooooooooo :( :( :( :( but machooo ada nam hodata hinaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa giyaaaaaaaaaaaaaaaaaaa :lol: :lol: :lol: :rofl: :rofl: :rofl:
     

    lkgamage

    Member
    Sep 26, 2006
    392
    104
    0
    Not found.
    මර්වින් අයිය තාම ඉන්නවද? හරි විදියටනම් පාන්දරම නාදුනන මැර පිරිසත් එන්න ඕනෙ ස්වර්ණවාහිනී මැදිරි සංකීර්ණය පැත්තෙ
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ලංකාවේ reality ඉතිහාසයෙ අසාධාරණම අවසන් තීන්දුව මේක . කිසිම පක්ශ භේද නැතුව මම කියන්නේ දයාසිරි තමයි mega star වෙන්න ඕන :angry::angry::angry:
     

    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    මර්වින් ට අසාධයයි- අහිමි වී ඇති කොටස්
    1. උඩු ඇන්දෙ දත් 4යි
    2.වම් කකුල
    3.නාසයේ කොටසක්
    4.උන්ඩුකපුච්චිය
    5.උකුල් ඇටය

    ජාතික රෝහලේ අධි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.....!

    :yes::yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    "ස්වර්ණවාහිනිය චා මැක්ස්..අවසානයේ ගුටි කෙළියකින් නිමා විය.හැමෝටම හැමදේම කරන්න බෑ.රියලිටි ෂෝ ගෙනාපු සිරස කොපි කලාට කොපි කරන එකෙත් හොඳ කලාවක් තියෙනවා.ඒක ඔයාලට කරන්න බෑ.ශ්‍රී ලාංකීය අභිමානයට කැළලක් එක්‌ කර ගනිමින් ස්වර්ණවාහිනිය කෙරෙහි ප්‍රේක්ෂක ජනතාව තබා තිබු විස්වාසය පලුදු කර ගැනීම පමණක් අවසානයේ සිදු විය."
     

    Gamerz9

    Well-known member
  • Apr 24, 2008
    1,547
    48
    48
    Inside Your Rapidshare Account
    මර්වින් ට අසාධයයි- අහිමි වී ඇති කොටස්
    1. උඩු ඇන්දෙ දත් 4යි
    2.වම් කකුල
    3.නාසයේ කොටසක්
    4.උන්ඩුකපුච්චිය
    5.උකුල් ඇටය

    ජාතික රෝහලේ අධි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.....!

    :yes::yes::yes:

    :lol::lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මර්වින් ට අසාධයයි- අහිමි වී ඇති කොටස්
    1. උඩු ඇන්දෙ දත් 4යි
    2.වම් කකුල
    3.නාසයේ කොටසක්
    4.උන්ඩුකපුච්චිය
    5.උකුල් ඇටය

    ජාතික රෝහලේ අධි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.....!

    :yes::yes::yes:
    :rofl::rofl::rofl:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මර්වින් අයිය තාම ඉන්නවද? හරි විදියටනම් පාන්දරම නාදුනන මැර පිරිසත් එන්න ඕනෙ ස්වර්ණවාහිනී මැදිරි සංකීර්ණය පැත්තෙ

    :lol::lol::lol::lol:සිරා