මෙගා ස්ටාර් වලිය ලයිව් අප්ඩේට්

bathiya8510

Member
Sep 15, 2007
149
8
0
huuuuuuu :lol::lol::lol::lol::lol:

මේකෙන් උනේ......
දයාසිරි ජනප්‍රිය උනා
අජිත් ලබා ගත්ත ජනප්‍රියත්වය නැති උනා...
මර්වින් මෝඩය බව ඔප්පු උනා....
කමල් තවත් ජනප්‍රිය උනා...
පබා කුක්කු උනා...
ස්වර්ණවාහිනිය චාටර් උනා...

හික් හික් හූ.........

:lol::lol::lol::lol::lol::lol::lol:
 

lkgamage

Member
Sep 26, 2006
392
104
0
Not found.
‍කෝ බං අර දානව කිව්ව video එක. Video එක upload කරන්න අමාරැ නමී Phone එකත් එක්කම upload කරන්න
 

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මේකෙන් උනේ......දයාසිරි ජනප්‍රිය උනා අජිත් ලබා ගත්ත ජනප්‍රියත්වය නැති උනා...මර්වින් මෝඩය බව ඔප්පු උනා....කමල් තවත් ජනප්‍රිය උනා...පබා කුක්කු උනා...ස්වර්ණවාහිනිය චාටර් උනා...