මෙගා සියිස් කටක්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මෙගා සියිස් කටක්



    ෆිලිපීනයේ වෙරළකට ගිය සතියේ ගොඩක් දුලබ වර්ගයේ මාලුවෙක් වෙන මෙගා මෞත් ශාක් කෙනෙක් ගොඩගහලා තියනවා. දැනට ලෝකේ දැකල තියෙන්නේ මෙගා මෞත් ශාක් මාලුවෝ 70 දෙනයි. මේ පිරිමි මාලුවා අඩි 15ක් විතර දිගයි. ගොඩක් ලොකු කටක් තිබ්බට මේ මාලු වර්ගය ලොකු සත්තු ආහාරයට ගන්නේ නැහැ. පීනන ගමන් මේ මාලුවා කට ඇරගෙන තියාගන්නවා. කටට ඇතුලු වෙන වතුර පෙරලා පොඩි සත්තු ජාති කටේ තියාගන ආහාරයට ගන්නවා.
    BrgvroSCYAAsZVX.jpg:large

    දැනට මෙගා මෞත් ශාක් මාලුවෝ හම්බවෙලා තියෙන්නේ හවායි, ජපානය, තායිවානය හා ෆිලිපීනය කියන රටවලින්. ගිය සැරේ ෆිලිපීනයට ආපු මෙගා මෞත් ශාක්ව ඒ ගමේ මිනිස්සුන් ආහාරයට ගත්තා කියල තමයි කියන්නේ. (මුන් ඉතින් නොකන දෙයක් නැනේ :angry::angry::angry::angry::oo:)



    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බන්දුල කෙසේ වෙතත් මේකා විමල් විරවංශ ගේ නෑයෙක් වෙන්ට ඕනෑ! :dull: