මෙච්චරයි අඩු - නව කැළණි පාලම 2

Donca

Active member
  • Oct 13, 2013
    105
    55
    28
    නව කැළණි පාලම 2- coming soon

    ලගදිම කටුනායක අධිවේගයත් open කරනවනෙ. ඔන්න එකත් එක්කම අලුත් පාලමකුත් හදන්නයි ලෑස්තිය. මේ ඒ ගැන මම හොයාගත්තු විස්තර

    rcow0k.jpg

    35lrnd3.jpg

    9fqes9.jpg

    idgm07.jpg

    2zjkk5s.jpg

    හදල ඉවර උනාම මේ වගේලු

    mhd255.jpg

    ht9u7t.jpg

    15pjolx.jpg

    rhnzww.jpg

    සැ.යු: මෙය දේශපාලනය හා සම්බන්ඳ නොවේ. එබැවින් කරුනාකර මෙහි දේශපාලන අදහස් දක්වීමෙන් වලකින්න
     
    Last edited:
    • Like
    Reactions: pody malli

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    ලංකාවේ කන්න නැති මිනිස්සු කොච්චර ඉනවද?. ඔය කෙහෙම්මල් නවත්තල අඩුමගානේ අඩු අදායම් ලැබී පවුල්වලට ආණ්ඩුවෙන් පරිප්පු කිලෝ 1 ක්, සීනි ග්‍රෑම් 500 ක්, හාල් කිලෝ 1ක් බෙදල දෙනවනම්. සජිත් ගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමයි:rolleyes:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලංකාවේ කන්න නැති මිනිස්සු කොච්චර ඉනවද?. ඔය කෙහෙම්මල් නවත්තල අඩුමගානේ අඩු අදායම් ලැබී පවුල්වලට ආණ්ඩුවෙන් පරිප්පු කිලෝ 1 ක්, සීනි ග්‍රෑම් 500 ක්, හාල් කිලෝ 1ක් බෙදල දෙනවනම්. සජිත් ගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමයි:rolleyes:
    eka anthima hoda nathi wadk ban ,ehema puluwannm karanwa ,eka hodana

    ethkota anwa sibabbwe wenwa ,meka thma galllta kalin karanna thibbe ,eth ithin dan karapu ekath goda ,eth colaba thadabade haddnna ona
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    eka anthima hoda nathi wadk ban ,ehema puluwannm karanwa ,eka hodana

    ethkota anwa sibabbwe wenwa ,meka thma galllta kalin karanna thibbe ,eth ithin dan karapu ekath goda ,eth colaba thadabade haddnna ona

    මම විහිලුවට දැම්මේ. මේ වග ලංකාවේ යටිතල පහසුකම් දියුණු වෙන එක හොදයි.

    තව පැත්තකින් හිතුවොත් ඉස්පිරිතාලවල මුලික පසුකම් හරි අඩුයි. ගැබිණි අම්මලට ඉන්න ඇදක් වත් සමහර ඉස්පිරිතාලවල නැහැ. පුද්ගලික ඒවා හරි ගනම්. ආණ්ඩුවට මේක කරන්න හැකියාවක් නැහැ (අමෙරිචාවත් කොච්චර අමාරුවෙන්ද ඉන්නේ) අඩුමගානේ සාදාරන මිලක් අයකරල, ආණ්ඩුවෙන් සල්ලි ගන්න ඒවා වත් දානවනම් හොදයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    මෙච්චරයි අඩු - නව කැළණි... 10-21-2013 09:23 PM පොන්නයෝ. උබ ගෙදරට වෙලා කකා ඉන්දහන්. අපි මේ ක&#

    :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    hamoma meke hoda kiyanawada? wena tread wage anduwata baninnne nadda?:rofl::rofl::P
    යන එකා තමා දන්නෙ අමාරුව.. :dull: දවස තිස්සෙම කාමරේ අස්සටවෙලා කොපියුටරේ ඔබන උන්ට ඕව තේරෙන්නෙ නෑ.. :rofl::D
     
    kad_0932

    Junior member
  • Dec 6, 2007
    130
    6
    18
    ලංකාවේ කන්න නැති මිනිස්සු කොච්චර ඉනවද?. ඔය කෙහෙම්මල් නවත්තල අඩුමගානේ අඩු අදායම් ලැබී පවුල්වලට ආණ්ඩුවෙන් පරිප්පු කිලෝ 1 ක්, සීනි ග්‍රෑම් 500 ක්, හාල් කිලෝ 1ක් බෙදල දෙනවනම්. සජිත් ගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමයි:rolleyes:

    ane umbala wage ewun thawa upadinna one me rate . eerisiyakaraka heththa
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවේ කන්න නැති මිනිස්සු කොච්චර ඉනවද?. ඔය කෙහෙම්මල් නවත්තල අඩුමගානේ අඩු අදායම් ලැබී පවුල්වලට ආණ්ඩුවෙන් පරිප්පු කිලෝ 1 ක්, සීනි ග්‍රෑම් 500 ක්, හාල් කිලෝ 1ක් බෙදල දෙනවනම්. සජිත් ගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමයි:rolleyes:

    minissunta nikan deela nam wadak naha machan. sajith kiyanne pissekne. rate production eka wadi karaganna puluwan deyak keruwa nam hodai. mokda palam haduwa kiyala rate produntion eka wadi wenne naha