මෙච්චර කාලෙකට ගොවියෙක් කල හොදම කතාව

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ශෙයා කරන්න පුලුවන් හැම එකේම ශෙයා කරා. කාලකන්නි මේ වගේ රටක් වටින මිනිස්සුන්ව මහපාරෙ අතරමං කරපු උන්ට නම් හොදක් වෙන්නෑ. පවු අසරණ කම වචනයක් නෑර තියෙනව. බිල්ඩින් විවෘත කරාට වැඩක් නෑ. අසරණ ගොවියො මහ පාරෙ නම්.