මෙට්ටයක කවරේ ගලවලා පාවිච්චි කරන එක හොද නැද්ද..
කවරෙ නිකම් සිල්ක් වගේ බන් පට්ට රස්නෙ කවර නෙ මෙට්ට වල තියෙන්නෙ.ඉතිං ගලවලා දැම්ම. මගේ බෙඩ් ෂීට් එක ඇදට වඩා ටිකක් කොටයි. කකුල් ගෑවෙනව ඉතිං අන්තිම හරියෙ. ටික දවසක් ගිහින් කකුල් කසන්නයි රෑෂ් එකක් එන්නයි ගත්ත.
අනික මගේ පිට පුරාත් පිම්පල් එනවා. ඒ මෙට්‍රස් කේස් එක නිසා ද?

)