මෙතන හොරයක් වෙනවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අන්තිමට රෑ 12 ට විතර ඉන්වෙන්ට්‍රි කොලේ කියලා ප්‍රින්ටඩ් කොලයක් කැශියර් එකා මට දෙනවා.
    උබ එන්න කලින් issue වෙච්ච item වල details හරි කියල කියන්නේ කොහොමද? උන් මොකක් හරි බුලක් කෙලියොත් එකත් එන්නේ උබේ ගොඩට නේ.

    මම එන්න කලින් උන් ෆුල් ටයිම් උදේ ඉදන් වැඩ නිසා මොකක් හරි වෙනවද දන්නෙත් නෑ
    මේක එක හේතුවක් වෙන්න පුළුවන්. උදේ ඉදන් issue කරපු ඒවගේ accuracy එක ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: fkguy

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,396
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    inventory sheet dahan item move wena than walata.
    ex: fridge ekayi, babaque, deliver place.
    umba tik karahan. tik ekak daanna wadi welawak yanne nane. anthimata e than tika wena wenama balance karahan.

    oka karanna barinam as wenna oita wada honda thanak set weyi.
     
    • Like
    Reactions: fkguy

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    You can solve this very easily. Take a ruled table and use the columns according to varieties. row represents an order, then mark down which order is which by just ticking off each column. When stock is taken, just count ticks which order is which amount and show them the list. Another method is using colored pebbles.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හොඳම දේ ඔය ටැබ් එකක් හරි පෝන් කෑල්ලක් හරි අරන් පොඩි Excel කෑල්ලක් අටවගනින් උබට ඕන විදියට. එන එන ඒවා ඒකේ අප්ඩේට් කරගනින්. ඔක්කොම Pre හදාගෙන තියාගත්තාම උබට Count එක දාන්න විතරනේ තියෙන්නේ. මන් හිතන්නේ ඕවට App එහෙමත් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.