මම පාට් ටයිම් ජොබ් එකකට ගියා. එකෙ වෙන පාට් ටයිම් ජොබ් වලට වඩා වැඩි ගානක් පඩිය තිබුන නිසා. ඒකෙ වෙන්නෙ කැශියර්ට කස්ටමර් කෝල් කරා ම ඌ මටkot එකක් දෙනවා අතට. මම ඒක බලාගෙන ඉල්ලන බඩු රයිස් එකක් නම් රයිස් දාන එකාට කියනවා කොත්තුවක් නම් කොත්තු දාන එකාට කියනවා, බාබකිව් කුකුල් ගාතයක් හරි ඌරු පෙත්තක් හරි නම් බාබකිව් දාන එකාට කියනවා. බාබකිව් දාන එකා ලග ලොකු පෙට්ටි දෙකක් තියෙනවා ඌරු පෙතියි කුකුල් ගාතයි ඌ ඒකෙන් දාගන්නවා. සොසෙජස්නුයි පානුයි මම ෆ්‍රිජ් එකෙන් අරන් ඌට දෙනවා. ඌ බාබකිව් එක දාලා මට දෙනවා මම ඒවා පැක් කරලා kot එක ගහලා කස්ටමර්ට දෙනවා.රයිස් දාන එකා කොත්තු දාන එකා ඒවා මට දෙනවා මම ඒවා පැක් කරලා kot එක ගහලා කස්ටමර්ට දෙනවා. මගේ අතට එන kot එක මට වෙන කොහේවත් ලියාගන්න වත් වෙලාවක් නෑ. රෑ 7.00 - 10.00 කියන්නෙ සට පට ගාලා විනාඩියට 5ක් 6ක් kot එන වෙලාවක්. ඒ සැනින් මම ඔක්කොගෙම බඩු බාබකිව් එකට දෙන්න ඕන. ගොඩක් දුරට එන්නෙ බාබකිව් අයිටම් තමයි. ආපු ඒවා පැක් කරගන්නත් ඕන. මට හැරෙන්න වත් වෙලාවක් නෑ ආපුවා ලියාගන්න වත් වෙන්නෙ නෑ. පරක්කු උනොත් කස්ටමර් බනිනවා. නැත්නම් උන් ලොක්කොන්ට කෝල් කරනවා. ඒ අස්සෙ රෑ වෙද්දි ටිකක් බිසිය අඩු උනා ම ඉන්වෙන්ටරිය ගන්නවා. ඒකෙ හැමදාම මොනවා හරි මගුලක් අඩුයි or wadi.
ටේබල් වලට කන්න එන ඒවා බලන්නෙ වෙන ම කෙනෙක්. ඌ ටේබල් එකට එන අය රයිස් කොත්තු ඉල්ලුව ම ඒවා දාන අයට කියනවා. උන් දාලා දෙනවා. කන උන් බාබකිව් අයිටම් ඉල්ලුවොත් ඌත් කරන්නෙ බබකිව් දාන එකාට කුකුල් ගාතුයි ඌරු පෙතියි දාගන්න කියලා උගේ athin සොසේජසුයි පානුයි දෙනවා. ඒ අතරේ ඌ කටින් තමයි ඇවිල්ලා කියන්නෙ මේ ටේබල් එකට මේ මේ දේවල් බිලට දාන්න කියලා කැශියර් ට. අන්තිමට රෑ 12 ට විතර ඉන්වෙන්ට්‍රි කොලේ කියලා ප්‍රින්ටඩ් කොලයක් කැශියර් එකා මට දෙනවා. මම ෆ්‍රිජ් ඇදලා තියෙන බඩු ඔක්කොම කුකුල් ගාත් ඌරු පෙති එහෙම ගනන් කරලා බලන්න ඕන අර කොලේ තියෙන ගානම එනවද කියලා. ආවෙ නැත්නම් උන් ඔක්ක්කොම මගේ ඔලුව කනවා. මම නම් සත පහක දෙයක් උස්සලා නෑ. වැඩිපුර කීයක් හරි හොයාගන්න කියලා පාට් ටයිමක් පටන් ගත්තෙ. දැන් මේක නිසා මගේ බෙල්ල ගහලා යන සීන් එකක් පේන්නෙ. මට කියපන්කො මෙතන මම හොරයක් කරේ නැතුවත් මෙහෙම වෙන්නෙ කොහොමද කියලා. අනිත් උන් එහෙම හොරෙන් ගෙනියනවා නම් පේන්නෙ නෑ.මම එන්න කලින් උන් ෆුල් ටයිම් උදේ ඉදන් වැඩ නිසා මොකක් හරි වෙනවද දන්නෙත් නෑ.ඇතුලේ cctv නුත් තියෙනවා හැබැයි වලට පෙන්නේ නැති එක මුල්ලක් තියෙනවා. මම බඩු ගන්න ෆ්‍රිජ් එකයි වලට අනූව බඩු පැක් කරන තැනයි නම් cctv වලට පේනවා.