මෙතන ‍බොරෑවක් කියපන්......

Jan 21, 2010
721
278
0
Italy
මම බොරු කියන්නේ නැහැ...

මම කවදාවත් කෙල්ලෙකුට බලාපොරොත්තු දීලා අත හැරලා නැහැ...
කවම දාකවත් මම කෙල්ලෙකුගෙන් කැමැත්ත අහල නැහැ..
පොඩි කලේ ඉඳල මේ වෙනකන් කෙල්ලෝ මගෙන් කැමැත්ත ඇහුව විතරයි...
මගේ යාළුවො කොච්චර ගංජා ගැහුවත් මම ගහන්නේ නැහැ... ළඟ ඉන්නව විතරයි....
වෙන කොල්ලෝ වගේ නයිට් කරනවා කියල කොටු පනින්න යන්නේ නැහැ...
අහල පහල ගෙවල් වල ඇන්ටිලා නානවා බලන්න මම ආස නැහැ...
මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ළමයෙක්....
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම කවදාවත් කෙල්ලෙකුට බලාපොරොත්තු දීලා අත හැරලා නැහැ...
    කවම දාකවත් මම කෙල්ලෙකුගෙන් කැමැත්ත අහල නැහැ..
    පොඩි කලේ ඉඳල මේ වෙනකන් කෙල්ලෝ මගෙන් කැමැත්ත ඇහුව විතරයි...
    මගේ යාළුවො කොච්චර ගංජා ගැහුවත් මම ගහන්නේ නැහැ... ළඟ ඉන්නව විතරයි....
    වෙන කොල්ලෝ වගේ නයිට් කරනවා කියල කොටු පනින්න යන්නේ නැහැ...
    අහල පහල ගෙවල් වල ඇන්ටිලා නානවා බලන්න මම ආස නැහැ...
    මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ළමයෙක්....
    උඹට යන්න වෙනම දිවියලෝකයක් හදන්න වෙයි..
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    මම කවදාවත් කෙල්ලෙකුට බලාපොරොත්තු දීලා අත හැරලා නැහැ...
    කවම දාකවත් මම කෙල්ලෙකුගෙන් කැමැත්ත අහල නැහැ..
    පොඩි කලේ ඉඳල මේ වෙනකන් කෙල්ලෝ මගෙන් කැමැත්ත ඇහුව විතරයි...
    මගේ යාළුවො කොච්චර ගංජා ගැහුවත් මම ගහන්නේ නැහැ... ළඟ ඉන්නව විතරයි....
    වෙන කොල්ලෝ වගේ නයිට් කරනවා කියල කොටු පනින්න යන්නේ නැහැ...
    අහල පහල ගෙවල් වල ඇන්ටිලා නානවා බලන්න මම ආස නැහැ...
    මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ළමයෙක්....

    pala pako boru noda tho methana pora wenna hadanawa
    uba gahana ganja gaslabu kola welalada bonne pala nikan ka nogaha
     
    • Like
    Reactions: priyankarascorpio
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ගු ගොඩයි..

    pala pako boru noda tho methana pora wenna hadanawa
    uba gahana ganja gaslabu kola welalada bonne pala nikan ka nogaha

    :Pහි හි... ත්‍රෙඩ් එකේ නම වෙනස් කරලද මන්ද..... :P

    :lol:මට ගොඩක් කේන්ති යනවා.....:lol:
    එක කිව්වෙත් මේ ත්‍රෙඩ් එකට අදාලව හොඳේ...
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ලොකුම බොරුව..

    :D ඇයි ඒ විතරද... රාවනා රජු, රාම අතින් මරමුවට පත් වුනානේ... :D