මමත් ඕක නිව්ස් වලට ඇහුවා.... ඕකෙන් වෙන්නෙ උසාවිය ගැනත් මිනිස්සුන්ට කලකිරෙන එක....
උසාවිස බලු වෙනවා..... ඒ ගෑනි බඩ වෙනවා
ලංකාවේ නීතිය දැන් බල්ලට ගිහිල්ලා තියෙන්නේ..... මෙහෙම කියලා මටත් නඩු දායිද මන්දා? ඇත්තනේ කියන්නේ.... 
මම හිගන්නෙකුට දෙන්නෙත් රු10ක්. මට හිතාගන්න බැහැ. නඩුකාරය ඊට හපන්. ඌ නම් හිතක් පපුවක් නැති යකෙක්.
මොකක්ද ශරීර ඇපයක් කියන්නේ![]()
මම හිගන්නෙකුට දෙන්නෙත් රු10ක්. මට හිතාගන්න බැහැ. නඩුකාරය ඊට හපන්. ඌ නම් හිතක් පපුවක් නැති යකෙක්.

මෙච්චර දුප්පත් මිනිස්සු ඉන්න රටේ, මහජන මුදල් හොරකම් කරන රට කරන එවුන් හිගන්නෝ වෙලා ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.මේ වගේ අහිංසක මිනිස්සුන්ට කිසිම සහනදායි වැඩ පිලිවලක් නැත්තේ අපි බල ලෝභී, ධන ලෝබි දේශ පාලන සුනඛයන් පාර්ලිමේන්තුවට යවන නිසා තමයි.

eka hondayi mama nam kiyanne
nethina anith davase 10
100
1000
vela loku man kolla karayek venna pulvuan

නොදකින් කාලකන්නි ගෑණි. රුපියල් 5ට නඩු දාපු මේ බැල්ලි හිඟන්නියක් වෙන්න කියල මම ප්‍රාර්තනා කරනව..![]()