මෙතරම් නිවීමේ සුවයක් කිසිඳු දිනක දැනී නැ&#3501

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    • Like
    Reactions: somalal

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    දෑහෑන් වෑඩීමෙන් පමනක් නිවන් ලබා ගෑනීම ගෑන ප්‍රශ්නයක් ඈත. එය ඒසේ වී නම් බුදු හාමුදුරුවන් හමු වීමට පෙර පස් වග තව්සන් නිවන කරා යා යුතුය.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    දෑහෑන් වෑඩීමෙන් පමනක් නිවන් ලබා ගෑනීම ගෑන ප්‍රශ්නයක් ඈත. එය ඒසේ වී නම් බුදු හාමුදුරුවන් හමු වීමට පෙර පස් වග තව්සන් නිවන කරා යා යුතුය.

    මෙම සාකච්ඡා මාලාව ශ්‍රවණය කරන්න, තෙරුවන් සරණයි,, https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    දෑහෑන් වෑඩීමෙන් පමනක් නිවන් ලබා ගෑනීම ගෑන ප්‍රශ්නයක් ඈත. එය ඒසේ වී නම් බුදු හාමුදුරුවන් හමු වීමට පෙර පස් වග තව්සන් නිවන කරා යා යුතුය.


    දෑහෑන අතිරේක දෙයක් කියා තමයි මේ සාකච්ඡා මාලාවෙන් කියා දෙන්නේ.

    සෑම දහම් කරුනක්ම ත්‍රිපිටක සාක්‍ෂි සමග තමයි ඉදිරිපත් කරන්නේ.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    අභය හිමි පැවිදි වි ඇත්තේ කිරිබත්ගොඩ ඥානන්ද වගේ ජ්යෙෂ්ඨ හිමියනේගේ සහයෙන් හෝ අනුග්‍රහයෙන්.

    220px-Ven_Kiribathgoda_Gnananda_Thero.jpg


    5 වන පිටුව කියවන්න -> නිරපෙක්ෂ්යේ මග පොත.

     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අභය හිමි මේ කර්තව්‍යයේ යෙදී සිටින්නේ මීවනපලානේ පචෝරිස් හිමි වගේ අඥාන භික්ෂූන්ගේ සෘජු හෝ වක්‍ර සහයෙන් හෝ අනුග්‍රහයෙන්.




    පරම අං බාන ධර්මායතනය

    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ විඩියෝ එක බලන බලන පාරට හිනාවෙලාම ලේ පිරිසිදු වෙලා හිත නිවෙනවා කියහන්කෝ!:rofl::rofl: