මෙත් බුදු (සංසාරේ හැටි) - ඉරාජ් සහ පේෂල
මෙත් බෝසත් විත් සිත් පිරි මදිතත්
සංසාරේ හැටි... අපි ඒ ගැන තව නොදනිත්...//
ඔය ඔබේ ළගට විත් යහපත යදිතත් මිතුරේකු විලසින්
මෙත් බුදුහිමියන්දැයි... අනේ තවම අප නොදිනිත්
සංසාරේ හැටි... ආනේ තවම අප නොදිනිත්
ඔය ඔබේ ළගට විත් සිගමන් අයදිත් අසරණ විලසින්

සංසාරේ හැටි... අනේ තවම අප නොදිනිත්
සපුමල් කුමරෙක් විලසින් පැමිනෙත්
සිරිමත් සුවදින් සිත පිරිමදිතත්
මෙත් බුදුහිමියන්දැයි... අනේ තවම අප නොදනිත්

ගායනය : පේෂල
සංගීතය : ඉරාජ් සහ පේෂල
පද රචනය : වසන්ත දුක්ගන්නාරාළ
Original Post : http://www.facebook.com/

Last edited: